Sujatha Lkdood & Kekille raja bisawa

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඒ නමේ කිසි කික් එකක් නැහැ බන් "එක්සත් යාතික ස්ට්‍රිපර්ස්ලාගේ සන්දානය" ? :lol:

ස්ට්‍රිපර්ස්ලාට සෑහෙන්න මනාපයි වගේ:eek:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පිස්සුද බං, උඹ දන්නේ නැත්තඔ හොරෙන් දාන එකෙක්ටවත් දීපන්, වටිනා ඡන්දයක් නේ, කීයක් හරි හොයා ගන්න පුලුවන් :no:

මම නම් 1ස්ට් ම චන්දේ දුන්නේ මහින්දට
 
Jan 24, 2009
3,532
130
0
පිස්සුද බං, උඹ දන්නේ නැත්තඔ හොරෙන් දාන එකෙක්ටවත් දීපන්, වටිනා ඡන්දයක් නේ, කීයක් හරි හොයා ගන්න පුලුවන් :no:
:lol::lol::lol: මැතිවරන දූශන. අල්ලපියව් මූව
 
Jan 24, 2009
3,532
130
0
විකුනපිය, ගන්න සල්ලිවලින් ඉන්ටනේට් බිල ගෙවපන්, එතකොට මෙතන දාන චන්දපෝස්ට් වලින් හරි වෑඩක් වුනා කියලා හිතාගන්න පුලුවන්නේ :rofl:
දෙය්යනේ කියලා තවම ගෙදරින් ඒක ගෙවනවා. :rofl::rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දෙය්යනේ කියලා තවම ගෙදරින් ඒක ගෙවනවා. :rofl::rofl:
ලොල්, හරි මචන් මම අපේ වට් ඩූ යූ ෆීල් නව් ත්‍රෙඩ් එකේ කිව්ව සීන් එකට දෑන් යන්න කියලා, ඔක්කොටම ගුඩ් නයිට් , ස්වීට්ස් ඩ්‍රීම්ස්
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිට්සු කෙලින්න එපා බන්, මම අහින්සකයි :lol:
නෑ ඉතින් කොහේ බැලුවත් ස්ට්‍රිපර්ස් ල නේ :P චිකිස්ලන්තේ :P:rofl::rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
මම තාම එකක් වත් දුන්නේ නෑ,

ඡන්දේ දාලම නෑ:baffled:

uba maara baduwak ne ban....... asawata wath deepan.....

dan inna ayata denna wath hithenne naaa..... godakma horu thamai inne...:growl::growl:
kala kanni
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මම තාම එකක් වත් දුන්නේ නෑ,

ඡන්දේ දාලම නෑ:baffled:
දුක තමා සහෝ....... බලමු මේ පාරවත් ඡන්දෙ දාන්න පුළුවන් වෙයිද කියලා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මොකෝ වෙන්නෙ මෙතන...... කස්ටිය තම තමන්ගෙ මනාපෙවත් ප්‍රකාශ කරනවද?
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
දුක තමා සහෝ....... බලමු මේ පාරවත් ඡන්දෙ දාන්න පුළුවන් වෙයිද කියලා
වෙන්නේ නෑ නෙ මේ පාරත්,
:rofl:අපි නිසි වයසට පත් උනාම ඡන්ද නෑ,
ඡන්ද තියෙන කාලෙට අපි රටේ නෑ:baffled::rofl::rofl: