SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මට මේ සින්දු දෙක තියෙන කෙනෙක් දෙනවද...? :)
    චාමර වීරසිංහ - සිතින් විතරක් පෙම් කරන්නම්
    චාමර වීරසිංහ - ඔබත් සිතනවා මමත් සිතනවා
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ආවා ඉතින් මල්සරා දුනු අරන්
    මොහිදීන් බෙග් / ඇන්ජලීන් ගුණතිලක

    Awa Ithin Malsara
    Mohideen Beig & Anjaleen Gunathilake


    සොහොයුරු කැල සොයනාවූ
    නිදහස සඳහා පණදුන් ආලේනි
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සුදිලේ සුදිලේ නාමේ ඔබගේ
    කළේ පා තේජා........

    පනාමුරේ ඇත් රාජා ...

    පනාමුරේ ඇත් රාජා
    මුල් ගීය

    Panamure Ath Raja
    Original


    (PW Protected)

    මේ ගීතය මේ විදිහටම මීට පෙර දීලා තියනවද කියල හොයන්න වෙලාවක් නෑ.කැමති අය අහන්න.මුල් පිටපත වගේම අවසාන පුංචි කොටසක් අඩුයි:rofl:
    මනරම් රැඟුමන්-ජික්කි(ක්‍රිශ්ණා වෙනී)
    manaram renguman-krishna veni


    Nohandan Landune - Punsiri Soiza​

    PW

    මේක සන්ෆ්ලවර්ස් කරපු එකක් නෙවෙයි
    ඒක නිසා පොඩි පාස්. එකක් දැම්මා

    හෙට උදේට මටත් හෝ ගාලා කිඹුහුම් යයි.(මුරපද කතාවට)අනේ ඒ හැමදෙනාම නිවං යත්වා(කලුවරේ)
    රෑට කෑවෙත් නෑ තාම-මම යනවා
    මෙන්න පුන්සිරි‍ ගැයූ, මාව මාස ගනනක් (හේතු විරහිතව)සිතින් හැඬවු භාවාත්මක ප්‍රේමණීය ගීයක්.
    රන් කෙන්ඩියකින්-පුන්සිරි
    ran kendiyakin-punsiri-SF


    ඒ විතරක් නෙවෙයි.... AL1717, noone, deelaka, ninet9, mp3ium, ronayya, shammi, ඇතුලු සහෝදරයන් මේකට ලබාදෙන සොයා ගත නොහැකි ගීත මටනම් මිලකල නොහැකියි.... පුලුවන් සෑම අතින්ම මේකට හැමෝම සහය වෙනවා... ඒකයි එකම හොඳ..!! ගීත ඉල්ලගන්න පමනක් එන අයට මේ ගැන තේරුම් කරන එක අප සතු යුතුකමක් වෙනවා!!

    Me Songs Tika Mamath Gattha

    Sera Thanks ... MAchan
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මට මේ සින්දු දෙක තියෙන කෙනෙක් දෙනවද...? :)
    චාමර වීරසිංහ - සිතින් විතරක් පෙම් කරන්නම්
    චාමර වීරසිංහ - ඔබත් සිතනවා මමත් සිතනවා

    2weni Eka Dennam Nishan..
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    හෙට උදේට මටත් හෝ ගාලා කිඹුහුම් යයි.(මුරපද කතාවට)අනේ ඒ හැමදෙනාම නිවං යත්වා(කලුවරේ)
    රෑට කෑවෙත් නෑ තාම-මම යනවා
    මෙන්න පුන්සිරි‍ ගැයූ, මාව මාස ගනනක් (හේතු විරහිතව)සිතින් හැඬවු භාවාත්මක ප්‍රේමණීය ගීයක්.
    රන් කෙන්ඩියකින්-පුන්සිරි
    ran kendiyakin-punsiri-SF


    :):):):):)
    Thanks Shammeee...
    :):):):)
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    තව ඇන්ටික් තියනවා.අපේ සහෝදරයන්ගේ වෙහෙසට ගරුකිරීම සඳහා-මමත් වැඩිහිටියන්ගේ අඩි පාරේ යනවා ඒ කියන්නේ පැඩ්ස් අය්යා (මෙතන පැරණිම කෙනෙක්) කියන්නා වගේ සියළුම ගීත වලට යතුරු දාන්න පෙර මුතුකැට ටිකට වත් මුරකාරයෙක් දානවා.:sorry:(මුර පද ලබා ගන්නේ කෙසේදැයි ඉක්මනින්ම ජ්‍යේෂ්ඨ සමාජිකයන් දැනුවත් කරනු ඇති)
    බනින අය බනින්නෝ...........!



    mala matath sindu horakam kireema nawathwanna wavi wage
     
    Status
    Not open for further replies.