සඳුන් ඔබව දැක්ක කල්...!
aneeeeeee mata kawru haei help karannakooooooooo.....
- mata samitha mudunkotuwage-OBA LEBENA THURA kiyana song 1ka hoyala dennakoooo.



































![]()
සියලු දෙනාටම සුභ උදෑසනක්







මමත් උදේ ඕක දැක්කා.ඔරලෝසුව පොළොවෙ ගහගෙනමයි නැගිටලා තියෙන්නේ
Chandana ude nagitinna akamathi wage..
Saahenna Alarm eka polowe gahala thinne.....
![]()




මමත් උදේ ඕක දැක්කා.ඔරලෝසුව පොළොවෙ ගහගෙනමයි නැගිටලා තියෙන්නේ
මෝනිං විෂ් එකක් නිසා විහිළු කලේ නෑ.



ane matath help karannako.song 1k hoyaganna



මහත්මයෙක්/මියක්ද කියන්න දන්නේ නෑ.කෙසේවෙතත් යටහත්ව සමාව ඉල්ලනවා.(අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් නේ)වසර 20 ගනනක් සිංදුවක් හොයන කෙනෙක් කිව්වම මෙතුවක් ඔබ ලඟ මිනිමුතු වගේ පැරනි (දෙතුන් සියයක් ඕන නෑ)ගීත ඇති???කැසට් පට වත්?
එසේ විය හැකි නම් අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අමතන්න.ඒවා සමාජයට දායාද කරමු.![]()