SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
රෑන ගිරා ‍ජොඩුවයි

මේකත් මම රේඩියෝ එකෙන් Record කරගත්තු සින්දුවක්.

රෑන ගිරා ‍ජොඩුවයි.
පණ්ඩිත් අමරදේව/ නන්දා මාලනි.

 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
Yaluwane "Vinoda Samaya" sinhala old jokes walata kamathi ayata magen!!

vinoda_samaya.jpg


Choota



Tuition master




Kamathi aya ganna :lol::lol::lol:

:shocked::shocked::shocked:
GR8 Thanks..
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුදු සදුන් සුවද ලැම විහිදීලා තොල් පටලයි සුහදේ
    මදු මිහිර පිරීලා මදුරස ගංගා ගලලා මහදේ
    තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
    තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
    ඔබ එන්නෙ නැද්ද රාජා


    මුල් පිටපතක් නිසා පාස්වර්ඩ් එකක් දැම්ම හොදේ


    Enawai Kiwwe Ne Thawa Awe - Latha Walpola

    PW​
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මමත් උදේ ඕක දැක්කා.ඔරලෝසුව පොළොවෙ ගහගෙනමයි නැගිටලා තියෙන්නේ:lol::lol::lol:
    මෝනිං විෂ් එකක් නිසා විහිළු කලේ නෑ.

    මේ වැස්සත් එක්ක ඇඳෙන් බහින්න හිතෙන්නෙ නෑ.
    අම්මා නොහිටින්න තවම නිදි
    :rofl::rofl::rofl:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :yes::yes::yes:
    මහත්මයෙක්/මියක්ද කියන්න දන්නේ නෑ.කෙසේවෙතත් යටහත්ව සමාව ඉල්ලනවා.(අනිවාර්‍යයෙන්ම වැඩිහිටියෙක් නේ)වසර 20 ගනනක් සිංදුවක් හොයන කෙනෙක් කිව්වම මෙතුවක් ඔබ ලඟ මිනිමුතු වගේ පැරනි (දෙතුන් සියයක් ඕන නෑ)ගීත ඇති???කැසට් පට වත්?
    එසේ විය හැකි නම් අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අමතන්න.ඒවා සමාජයට දායාද කරමු.:)
     
    Status
    Not open for further replies.