උඹට බනිනවනම් බනින්න වෙන ඕන තරම් හේතු තියෙන්නෙ..... මේක මොකටද?
ඒත් මං අහන්න හිටියෙ මොකද මගෙ පරණ ත්රෙඩ් බම්ප් කරන්නෙ කියලා?
ලස්සන දෙයක් අගයකරන එකට බනින එක වරඅහි මමනං කියන්නෙ

උඹට බනිනවනම් බනින්න වෙන ඕන තරම් හේතු තියෙන්නෙ..... මේක මොකටද?
ඒත් මං අහන්න හිටියෙ මොකද මගෙ පරණ ත්රෙඩ් බම්ප් කරන්නෙ කියලා?

උඹට බනිනවනම් බනින්න වෙන ඕන තරම් හේතු තියෙන්නෙ..... මේක මොකටද?
ඒත් මං අහන්න හිටියෙ මොකද මගෙ පරණ ත්රෙඩ් බම්ප් කරන්නෙ කියලා?

මං කියන්නෙ මේක අගය කරන එක ගැන නෙමේ තිලාන්ලස්සන දෙයක් අගයකරන එකට බනින එක වරඅහි මමනං කියන්නෙ![]()
දැන් සති කීපෙකට උඩදි 'ඉතිහාසෙ කන්නද' කියලා මගෙන් අහපු එළුවමද මේ කතා කරන්නෙ?.......බම්ප් කරපු එකට නෙමේ...මම උයාගෙ ත්රෙඩ් එකේ තිලාන් අයියා එක්ක චැට් කලාට බනී කියලා කීවෙ.....
උයාගෙ කියලා නෑ...අපි දැන් ඉතිහාස කැණීම් කරන කොට පරණ ඒවා උඩට එනවා....
අනී....මට බනින්න මොකක්ද තියන හේතුව...මම උයාගෙ ශෝයි මල්ලිනෙ...![]()

මං කියන්නෙ මේක අගය කරන එක ගැන නෙමේ තිලාන්

දැන් සති කීපෙකට උඩදි 'ඉතිහාසෙ කන්නද' කියලා මගෙන් අහපු එළුවමද මේ කතා කරන්නෙ?.......![]()

දැන් සති කීපෙකට උඩදි 'ඉතිහාසෙ කන්නද' කියලා මගෙන් අහපු එළුවමද මේ කතා කරන්නෙ?.......![]()

එලුවගෙ මක්ක හරි වෙනසක් වෙලාද??
![]()

ඒක තමා මේ අගය කිරීම මට තාම විශ්වාස නැත්තෙඑලුවගෙ මක්ක හරි වෙනසක් වෙලාද??
![]()
ඒක තමා මේ අගය කිරීම මට තාම විශ්වාස නැත්තෙ
බලමුකො ළමා මනස මොකාටද එන්නෙ කියලා

ඒක තමා මේ අගය කිරීම මට තාම විශ්වාස නැත්තෙ
බලමුකො ළමා මනස මොකාටද එන්නෙ කියලා
එලුවා නළුවා වෙලා......(කොහොමත් නළුවා තමයි..)![]()
ඔය කියන්නෙ එලුව නලුව වෙලාලු
අපි බලමුකො නේද මොකාටද එන්නෙ කියල :පී

අමල්කා අක්කිට තලා ගියාම දුන්නෙන් විදිනවා...හලි නපුලුයි...![]()
විශ්වාස කරන්න කියලා කීවද...![]()
මේ මල්ලි ............. මොකාටද එන්න හදන්නෙ කියලා කෙලින්ම කියමුකො, නිකං මෝඩ ජෝක් වලට කාලෙ නාස්ති කරන්නෙඅමල්කා අක්කිට තලා ගියාම දුන්නෙන් විදිනවා...හලි නපුලුයි...![]()
අක්කිව අවුස්ස ගන්න එපා කියන්නෙ ඕකනේ

මේ මල්ලි ............. මොකාටද එන්න හදන්නෙ කියලා කෙලින්ම කියමුකො, නිකං මෝඩ ජෝක් වලට කාලෙ නාස්ති කරන්නෙ