සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට බනිනවනම් බනින්න වෙන ඕන තරම් හේතු තියෙන්නෙ..... මේක මොකටද?

    ඒත් මං අහන්න හිටියෙ මොකද මගෙ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ කියලා?

    ලස්සන දෙයක් අගයකරන එකට බනින එක වරඅහි මමනං කියන්නෙ :nerd::nerd::rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹට බනිනවනම් බනින්න වෙන ඕන තරම් හේතු තියෙන්නෙ..... මේක මොකටද?

    ඒත් මං අහන්න හිටියෙ මොකද මගෙ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ කියලා?

    බම්ප් කරපු එකට නෙමේ...මම උයාගෙ ත්‍රෙඩ් එකේ තිලාන් අයියා එක්ක චැට් කලාට බනී කියලා කීවෙ.....

    උයාගෙ කියලා නෑ...අපි දැන් ඉතිහාස කැණීම් කරන කොට පරණ ඒවා උඩට එනවා....:rofl::rofl:

    අනී....මට බනින්න මොකක්ද තියන හේතුව...මම උයාගෙ ශෝයි මල්ලිනෙ...:rofl::rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    දැන් සති කීපෙකට උඩදි 'ඉතිහාසෙ කන්නද' කියලා මගෙන් අහපු එළුවමද මේ කතා කරන්නෙ?....... :eek:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැන් සති කීපෙකට උඩදි 'ඉතිහාසෙ කන්නද' කියලා මගෙන් අහපු එළුවමද මේ කතා කරන්නෙ?....... :eek:

    'ඉතිහාසෙ කන්නද' සූසූසූසූ...........එහෙම කීවා...:shocked::shocked:

    උල තියන් එපෑ කියපු කෙනාව....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එලුවගෙ මක්ක හරි වෙනසක් වෙලාද??
    :rofl:
    ඒක තමා මේ අගය කිරීම මට තාම විශ්වාස නැත්තෙ
    බලමුකො ළමා මනස මොකාටද එන්නෙ කියලා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක තමා මේ අගය කිරීම මට තාම විශ්වාස නැත්තෙ
    බලමුකො ළමා මනස මොකාටද එන්නෙ කියලා

    එලුවා නළුවා වෙලා......(කොහොමත් නළුවා තමයි..):rofl::rofl:

    ඔය කියන්නෙ එලුව නලුව වෙලාලු
    අපි බලමුකො නේද මොකාටද එන්නෙ කියල :පී
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය කියන්නෙ එලුව නලුව වෙලාලු
    අපි බලමුකො නේද මොකාටද එන්නෙ කියල :පී

    අමල්කා අක්කිට තලා ගියාම දුන්නෙන් විදිනවා...හලි නපුලුයි...:baffled::rofl::baffled:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විශ්වාස කරන්න කියලා කීවද...:eek:

    අමල්කා අක්කිට තලා ගියාම දුන්නෙන් විදිනවා...හලි නපුලුයි...:baffled::rofl::baffled:
    මේ මල්ලි ............. මොකාටද එන්න හදන්නෙ කියලා කෙලින්ම කියමුකො, නිකං මෝඩ ජෝක් වලට කාලෙ නාස්ති කරන්නෙ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ මල්ලි ............. මොකාටද එන්න හදන්නෙ කියලා කෙලින්ම කියමුකො, නිකං මෝඩ ජෝක් වලට කාලෙ නාස්ති කරන්නෙ

    කවියකට හොදයි කීවත් වැරදියි...:baffled:
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    lakegala-1.jpg

    එයා ආයෙ එන්නෙ නෑ...හෙලය නගාසිටුවන්න ඕන අපි එකතු වෙලා..
    අහම්බෙන් මේක දැක්කෙ..ඔයාගෙ බ්ලොග් එකේ තිබිලා...හොද කාව්‍ය සංකල්පනාවක්..දිගටම මේ වගේ කවි ලියන්න..:yes:
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    aththatama goda denekta age nathi unata , raawana rajathuma gana meeta wada ape ithihasapoth walin api igena ganna o.ne , kemin kemin walalie yana mathakayk awadi kalata bohoma sthuthie .... a wageima arthawath nirmanayak ...