SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
4094494049.png

uba witharai comment ekak demme

:lol::lol::lol::lol::lol::lol::lol:

Kohomada Ape kattiyage wada? Elane :lol::lol::lol:

mage sinduwak thiye 200k download karala 1comment 1k wat nathi:no:
 
Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
මල් නෙළලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසී එයා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඩුවේ නෑ

Mal Nelala - Filix Anton

බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
සද්ද නැතිව හා පැංචො ඇදෙනවා
ලන්ද පුරා උන් පිනුම් ගහනවා

Bedda Udin - Nathasha Perera​

♫ ටිකිරි ටිකිරි ටිකිරි ලියා - එම්. එස්. ප්‍රනාන්දු

Tikiri Liya - M.S. Fernando

Click Here or Above Link to Download

පැව සෙනෙ අමනාපෙ නිසා
මොදු වෙල තිබුනට වඩා

obatai me aradhana - Rohana Bogoda

dl - 55 uld - 06/10/2008

ඔබ පිදුවේ පෙම් සිතිවිලි -මා දුන්නේ දුක් කඳුලැලි

එබ පෑවේ පෙම් හසරැලි -මා නොවුනේ ඇයි සියුමැලි
විඳවමි මා නෙත් පියවෙන තුරු - සමාවෙන්න මගේ රත්තරං..........

ඔබට දුන්න දුක්-ජයසිරි අමරසේකර
obata dunna duk-jayasiri amarasekara

බොහෝම ස්තූතියි! මේ ලස්සන ගීත ටික මමත් ගත්තා ...
 
Posts: 1
Join Date: Jun 2007
elata karala thiyanawa a?
machan thiyanawanam "nadee tharanga" song 1 post karapan.....ela​
අපේ පියුම් නංගි දුන්න සිංදුවක්

දෙනෙත් පුරා පිරි කදුලැල් පිටාරට හසුනොවන්න
දෙනෙත් පුරා පිරි කදුලැල් පිටාරට හසුනොවන්න
වියැලුණු සිත් සනසවන්න නදී තරංගා
වියැලුණු සිත් සනසවන්න නදී තරංගා

Nadee Tharanga-Sumith Piyankara

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)

    (PW Protected)

    බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
    ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
    සද්ද නැතිව හා පැංචො ඇදෙනවා
    ලන්ද පුරා උන් පිනුම් ගහනවා

    Bedda Udin - Nathasha Perera​

    හැබැයි මේක වෙනස් සින්දුවක්
    අහල බලන්නකො

    Tkiri Tikiri Tikiri Liya - Supun Madushan

    සුභ උදෑසනක් ඔබ සැමට!

    රනිල් මල්ලවාරච්චිගේ ගීත එකතුවක් .....

    අද හෙට ඔබ මා - http://www.mediafire.com/download.php?2wnm1nttgde

    අඳුරට හුරු වී - http://www.mediafire.com/download.php?mzwnx5ztejm

    බටිත්තී - http://www.mediafire.com/download.php?jj1m2mkdnzm

    කවුදෝ - http://www.mediafire.com/download.php?l0kjyjm3nm0

    ළිහිනියනේ - http://www.mediafire.com/download.php?yimmjtguiuj

    මා සිත තනි වෙලා - http://www.mediafire.com/download.php?2nynyimnzze

    මගේ මලයි - http://www.mediafire.com/download.php?jiynjw3cfzj

    මේ ලොව ගැඹුරුයි - http://www.mediafire.com/download.php?mmnklnzggum

    නොසිතූ ආදරය - http://www.mediafire.com/download.php?gqmlwuetm3d

    සදාකාළික ආදරේ - http://www.mediafire.com/download.php?t1mqdluyzqm

    සිහිනේ - http://www.mediafire.com/download.php?mknzzyzocjy

    සුලඟේ පාවී - http://www.mediafire.com/download.php?ygjntjnzmnl

    තනිවී සිටින්නයි - http://www.mediafire.com/download.php?yizjrtnjvw2

    උපුල් කොපුල් - http://www.mediafire.com/download.php?wakhmknwtzn

    Thanks Mamath Me Songs Okkoma Ganna Wa Thanks Hemotama
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs

    niyamai machan:cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    noone ge badda udin sinduwa math gatta
    bohoma sthuthi...
    mama eke post eka dakala neme gatte wena kenek reply karapu ekaka thiyeddi dakala gatte. ekai post eka quote karanna bari wune....

    Bohoma sthuthi sinduwata..
    ewagema maha gedara hamotama suba udasanak wewa....;
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    ඔබ පිදුවේ පෙම් සිතිවිලි -මා දුන්නේ දුක් කඳුලැලි
    එබ පෑවේ පෙම් හසරැලි -මා නොවුනේ ඇයි සියුමැලි
    විඳවමි මා නෙත් පියවෙන තුරු - සමාවෙන්න මගේ රත්තරං..........

    ඔබට දුන්න දුක්-ජයසිරි අමරසේකර
    obata dunna duk-jayasiri amarasekara

    thanx shammee
    kalin ahala naha me sinduwa
     
    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    thanks mamath songs kipayak gaththa.
     
    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    අගාධ සාගරයේ-ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?jztmzonzlwt

    අමා පානියේ-ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?mgzz0mmtq0i

    අතිතේ උන්නු හැට් දෙන්නා -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?nmoodmj5xzx

    ආලෙහි බැදි -ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?g5adf2t1ny0

    ආදරයේ රන් දෙවොලේ -ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?zaytyz0yjbl

    අරාධනාවක් -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?mmcwyyjmzmg

    අපි සන්තෝසෙන් ඉන්නේ -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?5zzw1eyxzdi

    බැලුවේ නැහැ නේ -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?omummlymvnn

    බ්දුනාම හදේ -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?jekzym1gyny

    මුතු පරයක මා ඉපදුන-මිල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?m0yozzgcjmg

    සොබා අලංකාරේ -මිල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?gtz2kz2kmti

    ස්තුතියි, මේ සින්දු ටිකත් මම ගත්තා.
    1.gif
    1.gif
    1.gif
    1.gif
     
    Status
    Not open for further replies.