SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Amaradeva – Nim Him Sewwa (Original Song)

    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:

    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although
    “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB
     
    • Like
    Reactions: nwnbs

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඉරා අඳුරු පට පෙර දිග අහසේ
    සනත් නන්දසිරි
    (අහස් ගව්ව විත්‍රපටයෙන්)

    Ira Anduru Pata
    Sanath Nandasiri
    (Ahas Gawwa)

    (PW Protected)

    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    රොඩ්නි වර්ණකුල

    Siri Sangadasa Mahatmaya
    Rodny Warnakula

    (PW Protected)

    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්

    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)

    (PW Protected)

    බොහෝම ස්තූතියි සුරංග .... මේ වටිනා ගීත වලට.
     
    Amaradeva – Nim Him Sewwa (Original Song)

    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:

    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although
    “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB
    සිංහල ගී පදමාලා වල මේවැනි අර්‍ථශූන්‍ය තැන් අපමණ තිබෙන නමුත් මෙවැනි උසස් ගනයේ ගීතයක මෙතරම් නීරස තැනක් තිබුනයි කියන එක පෙන්වා දීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි !ගීත දෙක හතර වතාවක් අහන්න ලැබීමත් භාග්‍යයක්!:)
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Amaradeva – Nim Him Sewwa (Original Song)

    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:

    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB

    Excellent observation mate! Thanks for sharing the info.:)
     
    nwnbs

    Member
    Amaradeva – Nim Him Sewwa (Original Song)

    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:

    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although
    “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB
    ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දෙයක් ගැන අපිව දැනුවත් කරාට...:)
    මම මේ ගීතය ගන්නව. බලන්න ඕනෙ මගෙ ලඟ තියෙන ගීතයෙත් මේ වැරැද්ද තියෙනවද කියල... නැවතත් ස්තුතියි සහෝ...:)
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිහාල් නෙල්සන් මහත්මයාගේ කරුණා සුවඳ තවරාලූ සිංදුව දෙනවද..?ඔරිගිනල් එක නම් වඩා හොඳයි. :)
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    නිහාල් නෙල්සන් මහත්මයාගේ කරුණා සුවඳ තවරාලූ සිංදුව දෙනවද..?ඔරිගිනල් එක නම් වඩා හොඳයි. :)
    uplode wanawa tikaka inna
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    හෙට අනිද්දා අරඹන උඳුවප් මස සිරිය වැඩිවෙන්න
    යාලුවනේ මෙන්න මගෙන් මාටිනා මැක්බ්‍රයිඩ් ගේ
    ලස්සන නත්තල් ගීතයක්... මම කියනවට ගන්න
    එපා... මේ ගීතය අහල මට නම් මුලු දවසම කුල්මත් වුනා... .

    45px-P_music.png
    Oh Comm All ye Faithful - Martina McBride
    45px-P_music.png

    Size : 06.94 MB | Duration : 04:02

    ප්‍රේම පූජාසනයේ ඔහු වේ...
    මාගේ ප්‍රේමේ... ඔහුම දෙවිඳා...
    ශාන්ත වූ ප්‍රේමේ....

    45px-P_music.png
    මාගේ පෙම්වතා හිතවතා - රුක්මනී දේවී...
    45px-P_music.png

    Mage Pemwatha - Rukmanee Devi (High Quality)
    iconmac_hq.png

    Size : 02.98 MB | Duration : 03:15

    45px-P_music.png
    සීගිරි පර්වත - නන්දා මලනී
    45px-P_music.png

    Seegiri Parwatha (High Quality)
    iconmac_hq.png

    Size : 03.29 MB | Duration : 04:34

    මොහිදීන් බෙග් ශූරීන් ගේ ගීත ප්‍රිය කරන හැමටම .....

    ආදර නදිය ගලා - http://www.mediafire.com/download.php?nymgzmjhmmj

    දැන් පැද්දෙයි පෙරළෙයි - http://www.mediafire.com/download.php?otm3z4ijnmz

    දුප්පතාට කෝ සැපා - http://www.mediafire.com/download.php?mzmuytmbdhm

    ගලනා ප්‍රේම රසේ - http://www.mediafire.com/download.php?z51uqdtjjlm

    ගංගා තෙර - http://www.mediafire.com/download.php?yj5mizimzqe

    ගෙලට මාලේ බැඳන් - http://www.mediafire.com/download.php?wnzbzycd1gz

    මේක බලන්න.අප්ලෝඩර් නොදනිමි

    අමිල අය්යා තාම ඇවිල්ලා නෑ වගේ.මේ ඉල්ලීම හෙල්ප් පේජ් එකට දාන්න බලන්න.තිබුනොත් දෙයි.

    Thanks Mamath Me Songs Tika Mama Gattha....
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ගම් පළාතේ කෙනෙක් නේද?රුක්මනී පිළිරුව තාම තියනවද?
    ස්තුතියි ! මේ ගීතයේ රිද්මයට මම හරි ආශයි.

    එහෙනම් එහෙනම්... ගමේ නේන්නම්....
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Amaradeva – Nim Him Sewwa (Original Song)

    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:

    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although
    “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB

    Thanks Yaaluwa onna mamath gannawa...
     
    dhanush1987

    Member
    Apr 25, 2009
    36
    0
    0
    :sorry::eek:ane dear... machanla, macheela... me kunu freshatath songs tikak hoyala dena barida?????

    oyala gawa dayaratna ranatungage maha re yame old version 1 tienawanam ul karannako...

    thawa ara nil ahasa oba tele drama eke, nila ahasata tharu koinda song 1th thienawanam dennakooooo:no:
     
    දුෂ්කර කාලගුන තත්වය අනුව සමහර වෙලාවට අපේ අයට අන්තර්ජාලය තබා එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතුවලටත් බාධා ඇති.ඒත් සුබ උදෑසනක් කියන්න හරි ඇවිත් යනවා.
    වාසනාවන් ! ආදරණීය මිතුරු/මිතුරියනේ....!ඔබ හැමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්‍වාදය ලැබේවා !
     
    Status
    Not open for further replies.