SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ane mata podi help ekaka karanna mata tika dawasaka indan old hit ekan mail anna nahane any one can help me
සිංහල පේනවද මන්දා:sorry:
pm එන්න හේතුවක් තියෙන්න එපැයි:lol:.කාගෙන් හරි මොනව හරි ඉල්ලලා pmකලාද?එහෙනං එයා on line ආවාම උත්තරයක් ලැබෙයි.ඉවසන්න.:)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
සිංහල පේනවද මන්දා:sorry:
pm එන්න හේතුවක් තියෙන්න එපැයි:lol:.කාගෙන් හරි මොනව හරි ඉල්ලලා pmකලාද?එහෙනං එයා on line ආවාම උත්තරයක් ලැබෙයි.ඉවසන්න.:)
මෙයා කිව්වෙ mail notifications ගැනද දන්නෙ නෑ :yes:
මොකද එලකිරි එකෙ ඔප්ශන් එකක් තියෙනවා subscribe කරන්න පුළුවන් ත්‍රෙඩ් එකකට, එතකොට කෙනෙක් ත්‍රෙඩ් එකෙ රිප්ලයි දැම්මම අපිට ඊ-මේල් එකක් එනවා රිප්ලයි එකයි ත්‍රෙඩ් ලින්ක් එකයි දාලා :)
 
Madhubala

Member
Jun 12, 2009
393
1
0
මේන්න විශාරද ගුණදාස කපුගේ මහතාගෙ ඇහෙන්නෙම නැති සින්දුවක්.
මා ප්‍රිය මහේෂිකාවි
http://www.sendspace.com/file/d3dwz6

දන්න කෙනෙක් මේකෙ පද රචකය/තනු රචකය ගැන මාව දැනුවත් කරත්වා.
 
DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේන්න විශාරද ගුණදාස කපුගේ මහතාගෙ ඇහෙන්නෙම නැති සින්දුවක්.
    මා ප්‍රිය මහේෂිකාවි
    http://www.sendspace.com/file/d3dwz6

    දන්න කෙනෙක් මේකෙ පද රචකය/තනු රචකය ගැන මාව දැනුවත් කරත්වා.

    Thankz Ahala balannam.....:confused:
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    මෙයා කිව්වෙ mail notifications ගැනද දන්නෙ නෑ :yes:
    මොකද එලකිරි එකෙ ඔප්ශන් එකක් තියෙනවා subscribe කරන්න පුළුවන් ත්‍රෙඩ් එකකට, එතකොට කෙනෙක් ත්‍රෙඩ් එකෙ රිප්ලයි දැම්මම අපිට ඊ-මේල් එකක් එනවා රිප්ලයි එකයි ත්‍රෙඩ් ලින්ක් එකයි දාලා :)
    mail natification thamai
    aka karana hati tikaka kiyanawada
     
    ම්... එහෙමත් එකද්ද:lol:
    හැබැයි මටවත් මගේ හිතවත්ම කෙනෙක් වත් ඔය දැනුම් දීම් කරලා නෑ.(නැති එකමයි හොඳ):lol:
     
    Status
    Not open for further replies.