~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Me Sithalata Kotta dekak Madine sudu,
Ma hata thawath dewal onelu,
Oyage Unuhuma godak one Mata,
Ennako Mage Langata,Ma desa Balan inne nathuwa.....



මන්ද ෙමා්ල් වුන වල් ඌෙරක් ෙලසට
ෙකාල්ෙලාද ෙසායන්ෙන් දැන් නුඹ නිදියන්ට...:lol::lol::lol:


( Jst kiddin bro )
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
ඉඩකඩ තියන හන්දා මේ කවි පිටුවේ
වැඩකිඩ දමා කවි ලිය ලිය අපි නැටුවේ
වැලිකඩ ගෙනිහින්ද සගයින්, නැත දුටුවේ
තනිකඩ:) මා පමණි අද මේ කවි පිටුවේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඉඩකඩ තියන හන්දා මේ කවි පිටුවේ
වැඩකිඩ දමා කවි ලිය ලිය අපි නැටුවේ
වැලිකඩ ගෙනිහින්ද සගයින්, නැත දුටුවේ
තනිකඩ:) මා පමණි අද මේ කවි පිටුවේ


ෙගාතන්නට කවක් වැඩ කිඩ දා මිතුෙර්
ආසයි ඒත් මෙග හිස දැන් ගිනි පැතිෙර්:(
ඉතුරැ පදය ගලපන්නට යන අතෙර්
දන්ෙනම නැතුව කවියක් ෙමහි ඇත ෙසායුෙර්.....:)
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
එළකිරි එෙක් ගරැ කටයුතු ෙමමිබර්ස්ලා
දැන් ටික ටික එළකිරි එක අත්හැරලා
එෙහම ෙවන තැනට කටයුතු සිද්ධ ෙවලා
ඒකයි මිතුර නුඹ අද ෙමහි තනිවීලා:(:(:(
 
Last edited:

NoWayOut

Member
May 13, 2009
578
13
0
එළකිරි එෙක් ගරැ කටයුතු ෙමමිබර්ස්ලා
දැන් ටික ටික එළකිරි එක අත්හැරලා
එෙහම ෙවන තැනට කටයුතු සිද්ධ ෙවලා
ඒකයි මිතුර නුඹ අද ෙමහි තනිවීලා:(:(:(

එහෙම කියනකොට නුඹ මට දුකක් දැනේ :(
කවි පිටුවට මම ආවා පමණි අනේ
සගයින් නැවත එනතුරු මෙහි ඉදිරි දිනේ
උඹයි මමයි වත් කවි පද ලියමු පනේ :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
එළකිරි එෙක් ගරැ කටයුතු ෙමමිබර්ස්ලා
දැන් ටික ටික එළකිරි එක අත්හැරලා
එෙහම ෙවන තැනට කටයුතු සිද්ධ ෙවලා
ඒකයි මිතුර නුඹ අද ෙමහි තනිවීලා:(:(:(

මිලක් නියම නැති හැගුමන් හින්දාම
කලක් ගියපු තැන ඇතිවෙයි අවලාද
එකෙකු කපා තවෙකෙකු රජ වී ඉන්න
දත කන නිසා සගයින් ඇත වී නිහඩ
:yes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මිලක් නියම නැති හැගුමන් හින්දාම
කලක් ගියපු තැන ඇතිවෙයි අවලාද
එකෙකු කපා තවෙකෙකු රජ වී ඉන්න
දත කන නිසා සගයින් ඇත වී නිහඩ
:yes:
ගව් ගණනක් දුර සිටියත් අප සැවොම
එක්කල අඩවියයි එළකිරි මිතුරු සැම
සිදුවන විවිධ හිත් රිදවුම් දැක දැකම
ඉන්නේ කෙලෙස යයි තව අය අද හෙටම
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගව් ගණනක් දුර සිටියත් අප සැවොම
එක්කල අඩවියයි එළකිරි මිතුරු සැම
සිදුවන විවිධ හිත් රිදවුම් දැක දැකම
ඉන්නේ කෙලෙස යයි තව අය අද හෙටම

බලන් ඉන්න කොට පොඩි තිරයක් දෙසම
ඇතිවෙන්නේ කොහොමැයි බොල මිතුරුකම...:rofl:
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
මිලක් නියම නැති හැගුමන් හින්දාම
කලක් ගියපු තැන ඇතිවෙයි අවලාද
එකෙකු කපා තවෙකෙකු රජ වී ඉන්න
දත කන නිසා සගයින් ඇත වී නිහඩ :yes:

ගව් ගණනක් දුර සිටියත් අප සැවොම
එක්කල අඩවියයි එළකිරි මිතුරු සැම
සිදුවන විවිධ හිත් රිදවුම් දැක දැකම
ඉන්නේ කෙලෙස යයි තව අය අද හෙටම

නින්දා ප්‍රශංසා සම ලෙස ඉවසීම
පුරුදු කල සිතට නිති වෙයි සැනසීම
පිරුනු කලේ තුල ඇති දිය නොසැලීම
සිහියට නගා කලමැන සිත විමසීම

බල්ලන් බිරුවාට කන්දක් කොට වේද
සුළඟට හසුව මහමෙර ගල පෙරලේද
පල ඇති ගසටමය ගල් මුල් අවලාද
යා යුතු ගමන අප යන එක හොඳ නේද
 
Last edited:

NoWayOut

Member
May 13, 2009
578
13
0
Kauru hari PM ekakin wath kiyanawada mata mokada wela thiyenne kiyala.... mechchara kattiya hitapu kavi pituwata mokada ekaparatama une kiyala....
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
නින්දා ප්‍රශංසා සම ලෙස ඉවසීම
පුරුදු කල සිතට නිති වෙයි සැනසීම
පිරුනු කලේ තුල ඇති දිය නොසැලීම
සිහියට නගා කලමැන සිත විමසීම

බල්ලන් බිරුවාට කන්දක් කොට වේද
සුළඟට හසුව මහමෙර ගල පෙරලේද
පල ඇති ගසටමය ගල් මුල් අවලාද
යා යුතු ගමන අප යන එක හොඳ නේද


මනසින් වැටුන විටදී අත දී උසුලා
හැදුවා ම`සිත සොහොයුරු කැල එක්තු වෙලා
මිතුරන් කවුද සතුරන් කවුරුද කියලා
දැන් දැන ගතිමි නෑ මම පරදින්නේ සිතලා
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
මනසින් වැටුන විටදී අත දී උසුලා
හැදුවා ම`සිත සොහොයුරු කැල එක්තු වෙලා
මිතුරන් කවුද සතුරන් කවුරුද කියලා
දැන් දැන ගතිමි නෑ මම පරදින්නේ සිතලා

මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි
සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි
බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි
කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි
සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි
බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි
කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි

:)
කවියට කවක් ෙගාතනට දැන් ෙවලාවලු
සිටිනා නිසා අප සැම ෙපර් ෙලස යාලු
කවට ෙකලි සිනා සමගින් නැති පාලු ු

ෙකලිනා ෙස්ම වැවි දිය මත ෙපාඩි මාලු
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හෙට දින පොහොය හඳහාමී කියන්නේ
    පින් මද බවක් එනමුදු නෑ දැනෙන්නේ
    නියමිත පන්තියත් නැති වග කියන්නේ
    ඉහටත් උඩින් මලකුයි මට දැනෙන්නේ
    :lol::rofl:
     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හෙට දින පොහොය හඳහාමී කියන්නේ
    පින් මද බවක් එනමුදු නෑ දැනෙන්නේ
    නියමිත පන්තියත් නැති වග කියන්නේ
    ඉහටත් උඩින් මලකුයි මට දැනෙන්නේ
    :lol::rofl:

    සද නොවැර දී හැම මාසෙම පායනවා
    සද දැක දැක දනන් වරදේ පැටලෙනවා
    සද මෙය දැක දැකත් තව තව පායනවා
    සද නොමැති නම් අහසේ තරු රජ වෙනවා

    සදක් නොමැති ලොව වෙසෙනා දනන් හට
    සදක් වන් පිනක රසයක් දැනෙන්නට
    සදක් නොමැති අදුරින් බර දිවියකට
    සදක් වන් බුදුන් සිහි වේවිද සිතට

    :)
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    සද නොවැර දී හැම මාසෙම පායනවා
    සද දැක දැක දනන් වරදේ පැටලෙනවා
    සද මෙය දැක දැකත් තව තව පායනවා
    සද නොමැති නම් අහසේ තරු රජ වෙනවා

    සදක් නොමැති ලොව වෙසෙනා දනන් හට
    සදක් වන් පිනක රසයක් දැනෙන්නට
    සදක් මුදුන් වූ අහසේ කලුවරට
    සදක් වන් බුදුන් සිහි වේවිද සිතට

    :)

    සදක් වන් බුදුන් සිත රජ කරන විට
    පිනක් මිස පවක් ෙවත ෙයාමු ෙනාෙවි සත
    ෙකාෙතක් ඇවිලුනද ගිනිදැල් කුස සතර අත
    බුදිනු ෙනාෙවි තණපත් ගරැ සිංහ ර්ජ......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි
    සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි
    බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි
    කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි


    පෙන්නූ මාවතේ මම පියවර තබමි:yes:
    බාධක ඇතත් නැත්තාසේ දුරම යමි:yes:
    වට්ටන්නට ආපු උන්හට හොද වැඩක් දෙමි;)
    මම නැත සසෙල්ලි තව තව දුරම යමි
    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සදක් වන් බුදුන් සිත රජ කරන විට
    පිනක් මිස පවක් ෙවත ෙයාමු ෙනාෙවි සත
    ෙකාෙතක් ඇවිලුනද ගිනිදැල් කුස සතර අත
    බුදිනු ෙනාෙවි තණපත් ගරැ සිංහ ර්ජ......

    සදක් නොමැති තැන සද කැන් නැත දිලිසී
    සදට ආවඩන අය ගැන නැත පැහැදී
    සදෙන් එළිය ගෙන නැලවෙන ඇසිල්ලෙදී
    සදට කවි තනන්නට පිං කරන්නැති
     
    Last edited: