Me Sithalata Kotta dekak Madine sudu,
Ma hata thawath dewal onelu,
Oyage Unuhuma godak one Mata,
Ennako Mage Langata,Ma desa Balan inne nathuwa.....
මන්ද ෙමා්ල් වුන වල් ඌෙරක් ෙලසට
ෙකාල්ෙලාද ෙසායන්ෙන් දැන් නුඹ නිදියන්ට...



( Jst kiddin bro )
Me Sithalata Kotta dekak Madine sudu,
Ma hata thawath dewal onelu,
Oyage Unuhuma godak one Mata,
Ennako Mage Langata,Ma desa Balan inne nathuwa.....



මන්ද ෙමා්ල් වුන වල් ඌෙරක් ෙලසට
ෙකාල්ෙලාද ෙසායන්ෙන් දැන් නුඹ නිදියන්ට...
( Jst kiddin bro )


ඉඩකඩ තියන හන්දා මේ කවි පිටුවේ
වැඩකිඩ දමා කවි ලිය ලිය අපි නැටුවේ
වැලිකඩ ගෙනිහින්ද සගයින්, නැත දුටුවේ
තනිකඩමා පමණි අද මේ කවි පිටුවේ





එළකිරි එෙක් ගරැ කටයුතු ෙමමිබර්ස්ලා
දැන් ටික ටික එළකිරි එක අත්හැරලා
එෙහම ෙවන තැනට කටයුතු සිද්ධ ෙවලා
ඒකයි මිතුර නුඹ අද ෙමහි තනිවීලා![]()


එළකිරි එෙක් ගරැ කටයුතු ෙමමිබර්ස්ලා
දැන් ටික ටික එළකිරි එක අත්හැරලා
එෙහම ෙවන තැනට කටයුතු සිද්ධ ෙවලා
ඒකයි මිතුර නුඹ අද ෙමහි තනිවීලා

ගව් ගණනක් දුර සිටියත් අප සැවොමමිලක් නියම නැති හැගුමන් හින්දාම
කලක් ගියපු තැන ඇතිවෙයි අවලාද
එකෙකු කපා තවෙකෙකු රජ වී ඉන්න
දත කන නිසා සගයින් ඇත වී නිහඩ![]()
Me Sithalata Kotta dekak Madine sudu,
Ma hata thawath dewal onelu,
Oyage Unuhuma godak one Mata,
Ennako Mage Langata,Ma desa Balan inne nathuwa.....










ගව් ගණනක් දුර සිටියත් අප සැවොම
එක්කල අඩවියයි එළකිරි මිතුරු සැම
සිදුවන විවිධ හිත් රිදවුම් දැක දැකම
ඉන්නේ කෙලෙස යයි තව අය අද හෙටම

මිලක් නියම නැති හැගුමන් හින්දාම
කලක් ගියපු තැන ඇතිවෙයි අවලාද
එකෙකු කපා තවෙකෙකු රජ වී ඉන්න
දත කන නිසා සගයින් ඇත වී නිහඩ![]()
ගව් ගණනක් දුර සිටියත් අප සැවොම
එක්කල අඩවියයි එළකිරි මිතුරු සැම
සිදුවන විවිධ හිත් රිදවුම් දැක දැකම
ඉන්නේ කෙලෙස යයි තව අය අද හෙටම
නින්දා ප්රශංසා සම ලෙස ඉවසීම
පුරුදු කල සිතට නිති වෙයි සැනසීම
පිරුනු කලේ තුල ඇති දිය නොසැලීම
සිහියට නගා කලමැන සිත විමසීම
බල්ලන් බිරුවාට කන්දක් කොට වේද
සුළඟට හසුව මහමෙර ගල පෙරලේද
පල ඇති ගසටමය ගල් මුල් අවලාද
යා යුතු ගමන අප යන එක හොඳ නේද
මනසින් වැටුන විටදී අත දී උසුලා
හැදුවා ම`සිත සොහොයුරු කැල එක්තු වෙලා
මිතුරන් කවුද සතුරන් කවුරුද කියලා
දැන් දැන ගතිමි නෑ මම පරදින්නේ සිතලා
මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි
සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි
බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි
කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි



හෙට දින පොහොය හඳහාමී කියන්නේ
පින් මද බවක් එනමුදු නෑ දැනෙන්නේ
නියමිත පන්තියත් නැති වග කියන්නේ
ඉහටත් උඩින් මලකුයි මට දැනෙන්නේ![]()

සද නොවැර දී හැම මාසෙම පායනවා
සද දැක දැක දනන් වරදේ පැටලෙනවා
සද මෙය දැක දැකත් තව තව පායනවා
සද නොමැති නම් අහසේ තරු රජ වෙනවා
සදක් නොමැති ලොව වෙසෙනා දනන් හට
සදක් වන් පිනක රසයක් දැනෙන්නට
සදක් මුදුන් වූ අහසේ කලුවරට
සදක් වන් බුදුන් සිහි වේවිද සිතට
මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි
සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි
බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි
කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි




සදක් වන් බුදුන් සිත රජ කරන විට
පිනක් මිස පවක් ෙවත ෙයාමු ෙනාෙවි සත
ෙකාෙතක් ඇවිලුනද ගිනිදැල් කුස සතර අත
බුදිනු ෙනාෙවි තණපත් ගරැ සිංහ ර්ජ......