මුන් පෑය 24 මේ එලකිරි එකේ හිටියත් ගේම ඉහලින්ම දිලනේ බන්අම්මට සිරි මුන් ඒ එල් ලිව්වද?
කන්ග්‍රැට්ස් හැමෝටම![]()
ඒකනෙ බන්, බලහං මාත් එළකිරි එක ප්‍රවුඩ් කරවනවාමුන් පෑය 24 මේ එලකිරි එකේ හිටියත් ගේම ඉහලින්ම දිලනේ බන්


හොදවෙලාවට කවුරුවත් කෝට් කරල නැහැඒකනෙ බන්, බලහං මාත් එළකිරි එක ප්‍රවුඩ් කරවනවා
බයි ද වේ අපොස සාපෙ කියන්නෙ GCE A/L ද?? O/L නෙවෙද?![]()
දඩි බිඩි ගාල වෙනස් කොලා
ඔය දෙකම සාපයක් බන්, එල එල උබ ඒ4ක් නොගෙන එන්න එපා පැත්ත පලාතේලොල් මාත් එඩිට් කොරන්නද එහෙනම්?හොදවෙලාවට කවුරුවත් කෝට් කරල නැහැදඩි බිඩි ගාල වෙනස් කොලා
ඔය දෙකම සාපයක් බන්, එල එල උබ ඒ4ක් නොගෙන එන්න එපා පැත්ත පලාතේ


අපේ උන්ට ඕක ක්ලික් වෙන්නේ නැහැලොල් මාත් එඩිට් කොරන්නද එහෙනම්?
හිහහහ ඒ 4ක්?? උඹ හු*ක් කතා කරනවා ඉතිං![]()
අනිවා, සිරාවට කියන්නේ ඒ2කට වඩා ඕනේඅපේ උන්ට ඕක ක්ලික් වෙන්නේ නැහැඅනිවා, සිරාවට කියන්නේ ඒ2කට වඩා ඕනේ

