Congrats maduraX86, Udperi, thilangr8, etc

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපොස උපෙ (GCE A/L) උසස් අයුරින් සමත් වුන අපේ එලකිරි සොයුර සොයුරියන්ට උනුසුම් සුබ පැතුම් !!!

Congratulations-waytogo.jpg

Last edited:

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එල එල මගෙත් සුබ පැතුම් අපේ යලුවන්ට....
    ඉදිරි අධයාපන කටයුතු දියුනු වේවා......!!!!!!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අම්මට සිරි මුන් ඒ එල් ලිව්වද?:rofl:
    කන්ග්‍රැට්ස් හැමෝටම :D
    මුන් පෑය 24 මේ එලකිරි එකේ හිටියත් ගේම ඉහලින්ම දිලනේ බන්
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මුන් පෑය 24 මේ එලකිරි එකේ හිටියත් ගේම ඉහලින්ම දිලනේ බන්
    ඒකනෙ බන්, බලහං මාත් එළකිරි එක ප්‍රවුඩ් කරවනවා:rofl:
    බයි ද වේ අපොස සාපෙ කියන්නෙ GCE A/L ද?? O/L නෙවෙද?:eek:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒකනෙ බන්, බලහං මාත් එළකිරි එක ප්‍රවුඩ් කරවනවා:rofl:
    බයි ද වේ අපොස සාපෙ කියන්නෙ GCE A/L ද?? O/L නෙවෙද?:eek:
    හොදවෙලාවට කවුරුවත් කෝට් කරල නැහැ :lol: දඩි බිඩි ගාල වෙනස් කොලා :rofl: ඔය දෙකම සාපයක් බන්, එල එල උබ ඒ4ක් නොගෙන එන්න එපා පැත්ත පලාතේ
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හොදවෙලාවට කවුරුවත් කෝට් කරල නැහැ :lol: දඩි බිඩි ගාල වෙනස් කොලා :rofl: ඔය දෙකම සාපයක් බන්, එල එල උබ ඒ4ක් නොගෙන එන්න එපා පැත්ත පලාතේ
    ලොල් මාත් එඩිට් කොරන්නද එහෙනම්?:P
    හිහහහ ඒ 4ක්?? උඹ හු*ක් කතා කරනවා ඉතිං:nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොල් මාත් එඩිට් කොරන්නද එහෙනම්?:P
    හිහහහ ඒ 4ක්?? උඹ හු*ක් කතා කරනවා ඉතිං:nerd:
    අපේ උන්ට ඕක ක්ලික් වෙන්නේ නැහැ :lol: අනිවා, සිරාවට කියන්නේ ඒ2කට වඩා ඕනේ