SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Me Sindu tika hoyala denna
    Namal Udugama Kiyanne:rofl:


    1 - Sihina Male Nurawe
    2 - Obe Lowe ada ma
    3 - ree sihine oba laga ma
    4 - lowama kuriru weeee
    5 - mee ree kathare thni wuu yamee
    6 - nube senehe wila
    7 - thani wuuda werale oba ma ha
    8 - hadin pidu obe adare
    9 - supipunu malak wage oba dutuwa
    10 - kadula thurulu kara napuru adariyee
    11- samugannam hamuwenna epa
    12 - maa gayana geethaye reawe oba soyala
    13 - maa sithata lan wela kee katha
    14 - maa thani wee yana me meawathe
    15 - thalam pate bediy ale
    16 - mal milana wasanthaye

    Poddak Blala Thiyanam denna:oo:


     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    Info.

    Jeewithe Amadara,Malagiragen,Sevane,Sanasum Susuman (TM Songs)

    Ape yaluwa kawuruhari may sindu gana wistharadannawada,mama ahanay mewage ithihasaya sambandayen?

    :):):)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    machan mata jayasri lage kiyanu mane song eka denna ko....

    කියනු මැනේ... සුර කුමරියේ මගේ....
    ඔබ ඉන්නා ඔය ලෝකේ....
    එරෙහි වේවිද කවුරුත් මේ ලෝකේ වාගේ...
    මා තනිව මෙසේ....

    45px-P_music.png
    කියනු මැනේ... - ජයා ශ්‍රී
    45px-P_music.png

    Kiyanu Mane - JaySri
    Size : 03.74 MB | Duration : 03:50



    (No Passwords)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Jeewithe Amadara,Malagiragen,Sevane,Sanasum Susuman (TM Songs)

    Ape yaluwa kawuruhari may sindu gana wistharadannawada,mama ahanay mewage ithihasaya sambandayen?

    :):):)


    :shocked::shocked::shocked::shocked:


    මම ඕනම නම් ටී.එම්. ජයරත්න මහත්මයා ගැන කියන්නම් යමක්....

    එතුමා 1944 දොඩංගොඩදී තමයි ඉපදුනේ..... 1978, 79, 80 සහ 1987 දී ජනාදිපති සම්මාන දිනාගෙන තිබෙනවා.. එමෙන්ම රයිගම් ටෙලි සම්මාන උලෙලේත් සම්මාන ලබා ගත්තා....

    ශා.අන්තෝනි හා මලියදේව යන පාසැල් වලින් සිප් සතර හැදෑරූ හෙතෙම මුලින්ම සංගීත ක්ශේත්‍රයට පිවිසුනේ හේවාවිතාරන මහ විද්‍ය,අයට සංගීත ගුරු පදවියෙනි. ඔහුගේ පුත් ඉසුරු ජයරත්න ද දැනට සංගීත ක්ශේත්‍රයට පිවිසිලා තියෙනවා!
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    කියනු මැනේ... සුර කුමරියේ මගේ....
    ඔබ ඉන්නා ඔය ලෝකේ....
    එරෙහි වේවිද කවුරුත් මේ ලෝකේ වාගේ...
    මා තනිව මෙසේ....

    45px-P_music.png
    කියනු මැනේ... - ජයා ශ්‍රී
    45px-P_music.png

    Kiyanu Mane - JaySri
    Size : 03.74 MB | Duration : 03:50



    (No Passwords)


    GODAK ISTHUTHI...
    tnq wewa....:lol::lol::lol::lol:
     
    මාත් මේ ගීතය ගන්නවා .. බොහොම ස්තුතියි මචන් :D
    ඒක නෙවෙයිද සඳුන් ගීතය ?

    Eka Songs Deke***** Copy Karala Danna... ;)
    ඇති යන්තම් මාසෙකට විතර පස්සේ වැඩේ හරිගියා:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඒක නෙවෙයිද සඳුන් ගීතය ?

    ඔව් ඒක තමයි ශම්මි.. ස්තුතියි
    පහුගිය දවස්වල නලීනුයි ..සුරංගයි දාපු ජෝතිගෙ ගීත ගොඩක් මට මග හැරුණා
    ...
     
    Status
    Not open for further replies.