SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    songs

    Ane mata me songs 3 denawada
    1. Rumesh Lakshan lage - Thethane nane na
    2.he jaje shiwa shankar ( meka hindi old ekak )
    3.kawisha kawiraj- Mekale arabi
    plzzz mata mewa tika denawada
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Ane mata me songs 3 denawada
    1. Rumesh Lakshan lage - Thethane nane na
    2.he jaje shiwa shankar ( meka hindi old ekak )
    3.kawisha kawiraj- Mekale arabi
    plzzz mata mewa tika denawada

    © Me Wage Arabi - Kaveesha Kaviraj™
    © මේ වාගේ අරාබි - කවීෂ කවීරාජ්™

    ඔව් ඒක තමයි ශම්මි.. ස්තුතියි
    පහුගිය දවස්වල නලීනුයි ..සුරංගයි දාපු ජෝතිගෙ ගීත ගොඩක් මට මග හැරුණා
    ...
    අපො...මමත් කෙඳිරි ගාලා ඉල්ලගත්තට අරගන්න-අහන්න වෙලාවක් නෑ.:lol:
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    යාලුවන්ට මෙන්න පුවතක්... දැන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හංස සන්කේතයෙන් මැතිවරනයට තරඟ වදින බව මීට සුලු මොහොතකට පෙර කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සාකඡ්චාවේදී ප්‍රකාශ කලේය...

    33917013.png

    යාලුවන්ට මෙන්න පුවතක්... දැන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හංස සන්කේතයෙන් මැතිවරනයට තරඟ වදින බව මීට සුලු මොහොතකට පෙර කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සාකඡ්චාවේදී ප්‍රකාශ කලේය...

    මමත් දැක්කා.
    හංසයා කිරෙන් දියර වෙන් කරගනීද?කිරිත් සමඟ වහ කයිද?
    :rolleyes::P:rofl:
     
    Status
    Not open for further replies.