SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ඒක නේ:) එක්කෙනෙක් දෙන්නෙක් අඩුවුනාම ඒක හොඳට පෙනෙනවා-දැනෙනවා.
ආව එකේ බලන්නකෝ, වැස්සට තෙමි තෙමි මා යන ලස්සන සිංදුව තියනවද කියලා?

අනේ.... මේ සිංදුව මගේ ලඟත් නෑ ශම්මි. කොහොමහරි එකතු වෙලා අපි හොයාගමු.
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මේ ගීතයත් ජෝතිපාලයන්ගෙ ගීතත් තවත් දුර්ලබ ගීත කිහිපයකුත් අද උඹගෙන් ගත්තා...සුරංග උඹට හොඳ හැකියාවක් තියෙන කෙනෙක්.. උඹ ඒ හැකියාව නිකන් අපතෙ යවන්න එපා..උඹ ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට මේ ගීතය ගැන උඹ මේ ලියල තියෙන දෙයින් ඒක ඕනිම කෙනෙක්ට පැහැදිලිවම පෙනෙන දෙයක්..හැමෝටම ඔය හැකියාව නෑ මචන්.. ඉතිං ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගමු... අපිට ලබාදුන් මේ ගීතවලට බොහොම පින්.. තෙරුවණ් සරණයි..!!!

thanx Machan
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
45px-P_music.png
शिव शंकर भंडारी
45px-P_music.png

Shiv Shankar Bhandarid
Size : 03.74 MB | Duration : 05:32




බො‍හෝම ස්තුතියි මලික්. මමත් ගත්තා. හරිම ලස්සන සිංදුවක්...
 

meshenic

Member
Mar 1, 2007
1,384
4
0
No man's Land
hello guys.. i need a little help from u all. does any one have these songs???

dangakarai hadakarai samanalain wage

mage podi yalu nelamuda olu

wella sinbina ralla apita mehema kiyanava

nage male monavada oya vichchurana nadagam

plz i need these song..
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
hello guys.. i need a little help from u all. does any one have these songs???

dangakarai hadakarai samanalain wage

mage podi yalu nelamuda olu

wella sinbina ralla apita mehema kiyanava

nage male monavada oya vichchurana nadagam

plz i need these song..

ලස්සන ළමා ගීතයක් ......
දඟකාරයි හැඩකාරයි සමනළයින් වගේ
සිත් සනහාලයි නලවාලයි ගයන ගීත අපේ

Dangakarai Hedakarai

 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka


THANKZZZZZZZZ MAMA GATTA


සහෝදරයා, ඔබට බොහෝම ස්තූතියි! .... මා ඔබගේ ගීත විශාල ප්‍රමාණයකට වග කීවා ....:):):)
මේ උතුම් සත්කාරය ඉදිරියටත් ගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා!
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැදී තිබුනා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙළෙසේ....


සඳ බොඳ වී-අජිත් පෙරේරා
sanda bonda vee-ajith perera


ටිකක් හැඟුම්බර ගීතයක්....
වචනවල තියෙන අර්ථය සංගීතයේ තියෙනවාද තියන එක ගැන නම් ගැටළුවක්...
ඒත් ලස්සන සිංදුවක්.
බොහෝම ස්තුතියි. ශම්මි
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
සොඳුරු වත මිලින කිම අද කියන් කාරනා
පෙම්බරිය මමයි නුඹෙ හද දිනූ පෙම්බරා
ඉසුරුමුණි ගලම කඳුලින් තෙමී නැහැවෙනා
කාරණාව කියන් නුඹෙ හද දවා පාරනා



Sonduru Watha - Wictor Rathnayake & Nirmala Ranathunga

ඔබට බොහෝම ස්තූතියි චන්දන සහෝදරයා... මමත් මේ ලස්සන ගීතය ගත්තා ...
 

ටිකක් හැඟුම්බර ගීතයක්....
වචනවල තියෙන අර්ථය සංගීතයේ තියෙනවාද තියන එක ගැන නම් ගැටළුවක්...
ඒත් ලස්සන සිංදුවක්.
බොහෝම ස්තුතියි. ශම්මි
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.මෙයාල තරමක් පරිණත වුනාම සමහර විට සංගීතය වෙනස් කරයි කියල හිතෙනවා.
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෝහන් රාජ් මහතාගේ ගීත දෙකක්....

    මේ ගීත කවුරු හරි අහල තියෙනවද බලන්නකෝ .....


    මද සීත නළ රැල්ල - http://www.mediafire.com/download.php?oviigokmyr2 (with Chandralekha?)

    කොතැනක සිටියත් ඔබ මෙළොවේ - http://www.mediafire.com/download.php?nkotcimvhym (Jothi's song)

    Elakiri Machan Oya Dekama Hala Thiyanawa
    bt Dewani Song eka Ma Laga Ne...

    Thanks Mama Eka Gattha...
     
    Status
    Not open for further replies.