~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

ලියනට යමක් නැති තැන කවියට කවිය
එකෙකු හෙමින් මග හැරියයි කීවාය :P
ඇරඹුම කොතැන වූවත් මට කම් නැතිය
කවියට කවිය දෙන්නට මං ආවාය ;)


ලියන්නට යමක් තිබුෙන් නැති බව ඇත්තයි
කවි තිබුෙන්
සද තරැ මල් ගැන විතරයි
සද හිරැ තරැ ගැන නිතරම කවි ලියෙවයි
පිලිතුරැ ෙලස මා නිහඩව සිටි ෙහ්තුව එයමයි:)

 

NoWayOut

Member
May 13, 2009
578
13
0
ලියනට යමක් නැති තැන කවියට කවිය
එකෙකු හෙමින් මග හැරියයි කීවාය :P
ඇරඹුම කොතැන වූවත් මට කම් නැතිය
කවියට කවිය දෙන්නට මං ආවාය ;)

ලියනට යමක් නැති විට කල යුතුම දෙය
නැති එක ගැන ලිය ලිය ඉන්නා එකය
ඇරඹුම ඩොලී ගෙනි එය මුල් පිටුවෙහිය
මොනවා උනත් ඔබ ආ එක නම් හොඳය
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
ලියන්නට යමක් තිබුෙන් නැති බව ඇත්තයි
කවි තිබුෙන් සද තරැ මල් ගැන විතරයි
සද හිරැ තරැ ගැන නිතරම කවි ලියෙවයි
පිලිතුරැ ෙලස මා නිහඩව සිටි ෙහ්තුව එයමයි:)


සඳ හිරු මල් මෙලොවෙහි නැති උන කලට
හොඳ හොඳ තරු පෙනෙනු නියතයි නුඹට
බුම්මට්ටෙක් ලෙසින් ඔරවාගෙන නොසිට
ලියපන් නුඹත් කවි සඳ, තරු, සහ හිරුට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නුඹ හට රැයකි මට නම් මහ දවාලකී
කවි සිතකට ඵහි වෙනසක් නැති හැඩකී
සඳ තරු ගැනම කියවා ඔලුවත් කැරකී
පෝයට ඔහොම දේ වෙනවලු නේද සකී

සද තරු ගැනම කවි පද වැල් කෙසේ වෙතත්
පෝය දිනට මනසේ වෙනසක් සිදුවෙත්
කතාවක් අසා ඇත්තෙමි පෙර කලෙකත්
පුරහද නොවෙද මිතුරේ හේතුව එයටත්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
sinhala pothe kavi tibuna wage matakai
sinhala pademedi panthiye hitiye na mamanam
monava unath me thread eka dutu vita nam
kaviyak dannata hituna mata ada nam .

:nerd::eek::)

සිංහල පොතේ කවි තිබුණා අරුත් බර
රසවින්දා කියමින් කවි වරින් වර
සිංහල පාඩමින් පැන ගියෙ කමට හොර
දැන්වත් කවි ලියන්නට මේ හුයට වර

Welcome to the thread
keep posting :)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලියන්නට යමක් තිබුෙන් නැති බව ඇත්තයි
කවි තිබුෙන්
සද තරැ මල් ගැන විතරයි
සද හිරැ තරැ ගැන නිතරම කවි ලියෙවයි
පිලිතුරැ ෙලස මා නිහඩව සිටි ෙහ්තුව එයමයි:)


ඔය බොරු එපා අපි නෑ තව රැවටෙන්නේ:D
මොනවද ඔට්ටු ඔය පද නෑ ගැලපෙන්නේ
වෙනසක් එක්ක වෙන පදයක් අල්ලන්නේ:yes:
තාල නැතත් අපි තරගෙට කවි දෙන්නේ:P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සඳ හිරු මල් මෙලොවෙහි නැති උන කලට
හොඳ හොඳ තරු පෙනෙනු නියතයි නුඹට
බුම්මට්ටෙක් ලෙසින් ඔරවාගෙන නොසිට
ලියපන් නුඹත් කවි සඳ, තරු, සහ හිරුට


යෙකා්.....:lol:

මා ඔරවාෙගන සිටින බුමිමටිෙටක් ෙලසට
කවුදැයි මා හදුන්වා දුන්ෙන් නුඹට
EK එෙක් මට ෙමි ෙලස කීවාට
අනිවා අපහාස නඩු දානවා නුඹට:rolleyes:


 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සඳ හිරු මල් මෙලොවෙහි නැති උන කලට
හොඳ හොඳ තරු පෙනෙනු නියතයි නුඹට
බුම්මට්ටෙක් ලෙසින් ඔරවාගෙන නොසිට
ලියපන් නුඹත් කවි සඳ, තරු, සහ හිරුට


අයියෝ.................:lol::lol::lol::lol:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

ඔය බොරු එපා අපි නෑ තව රැවටෙන්නේ:D
මොනවද ඔට්ටු ඔය පද නෑ ගැලපෙන්නේ
වෙනසක් එක්ක වෙන පදයක් අල්ලන්නේ:yes:
තාල නැතත් අපි තරගෙට කවි දෙන්නේ:P


ෙවන පද අල්ලන්න ෙත්මාවක් ඕෙන්
පණ්ඩිත talks දුන්නට නෑ අහුෙවන්ෙන්
තාල නැතුව ෙකාෙහාමද කවි කියන්ෙන්
ෙග්මට ෙග්ම ෙදන්නට මම ෙසටි ෙවන්ෙන් :P :P :P්්්


 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සිංහල පොතේ කවි තිබුණා අරුත් බර
රසවින්දා කියමින් කවි වරින් වර
සිංහල පාඩමින් පැන ගියෙ කමට හොර
දැන්වත් කවි ලියන්නට මේ හුයට වර

Welcome to the thread
keep posting :)

කී ෙදෙනකුට පිලිතුරැ මං ලීවාද
පණ්ඩිත ෙඩාලී නංගී ෙමිවට නැත්ද... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
තවත් කවිෙයා ෙමහි එන තරමටෙන ෙහාද
ෙමිෙකන්වත් පැන ෙනායා ෙමහි ඇවිත් ඉද:)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    කී ෙදෙනකුට පිලිතුරැ මං ලීවාද
    පණ්ඩිත ෙඩාලී නංගී ෙමිවට නැත්ද... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තවත් කවිෙයා ෙමහි එන තරමටෙන ෙහාද
    ෙමිෙකන්වත් පැන ෙනායා ෙමහි ඇවිත් ඉද:)

    උවමනා උනත් මට කවියට එන්න
    කොඩුකාර නසා පසු බැස්සෙමි එන්න
    යන එක වලකන්න පාලුවට මෙ ත්‍රෙඩය
    ඔන්න මමත් ආවා කවි කියන්නට
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කී ෙදෙනකුට පිලිතුරැ මං ලීවාද
    පණ්ඩිත ෙඩාලී නංගී ෙමිවට නැත්ද... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තවත් කවිෙයා ෙමහි එන තරමටෙන ෙහාද
    ෙමිෙකන්වත් පැන ෙනායා ෙමහි ඇවිත් ඉද:)

    තරහයි ඔන්න තරහයි මං ඕවාට
    හිතන්න නැතිව මට පණ්ඩිත කීවට
    අඩන් නැතිව කවි පද ගොතන්නට
    ඔන්න ආවා මම දැන් මේ කරළියට
    :P
     

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    සිංහල පොතේ කවි තිබුණා අරුත් බර
    රසවින්දා කියමින් කවි වරින් වර
    සිංහල පාඩමින් පැන ගියෙ කමට හොර
    දැන්වත් කවි ලියන්නට මේ හුයට වර

    Welcome to the thread
    keep posting :)

    panthiye hitiye natat mama gas yata unna
    gas yata innakota mata hoda kavi mauna
    dura gamanak heta yannata ati handa
    mama yanawa doiyannata , GN kiyala
    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සඳ හිරු මල් මෙලොවෙහි නැති උන කලට
    හොඳ හොඳ තරු පෙනෙනු නියතයි නුඹට
    බුම්මට්ටෙක් ලෙසින් ඔරවාගෙන නොසිට
    ලියපන් නුඹත් කවි සඳ, තරු, සහ හිරුට


    සද දුටු විටදි පිස්සු හැදෙන හින්දාම:P
    මිස්සක බයයි සද ගැන කවි ලියන්නට
    එහෙනම් ඉතින් තාලය වෙනතකට ගෙන
    අපි කවි ලියමු ලස්සන කෙල්ලන් ගැනම
    :lol:
     

    maxymark

    Member
    Nov 20, 2009
    14
    0
    0
    hik hik hik.............


    සද දුටු විටදි පිස්සු හැදෙන හින්දාම:P
    මිස්සක බයයි සද ගැන කවි ලියන්නට
    එහෙනම් ඉතින් තාලය වෙනතකට ගෙන
    අපි කවි ලියමු ලස්සන කෙල්ලන් ගැනම
    :lol:

    dutuwemi lassana kaviyak me pituwe
    "handa dutu witadi pissu hedei" ehi kiyawe
    kellan sada wagei samahara aya kiyathe
    ehema kiya kiya mama sabayata bahithe


    karunak kiyami kollani me ahaganna
    sanda weni kello pasu pasa oba noma yanna
    pissu hedei dawasaka oba hata onna
    handa wata ehti awata oba dutu data
    :baffled::oo::rofl::no::eek::cool::shocked::lol:


    need some experience................gud nyt tc.............
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    සද දුටු විටදි පිස්සු හැදෙන හින්දාම:P
    මිස්සක බයයි සද ගැන කවි ලියන්නට
    එහෙනම් ඉතින් තාලය වෙනතකට ගෙන
    අපි කවි ලියමු ලස්සන කෙල්ලන් ගැනම
    :lol:


    නෙමි මුලට තරිදු කියා ඇති හින්දා
    කුමට කවි ලියනවද අලුතින් එය කැන්දා
    ඇතිවිට පුරා පුන් සද පායා බැද්දා
    නරි පැටවුන් හූ කියනවා එය හින්දා....:lol::lol::lol:
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    නෙමි මුලට තරිදු කියා ඇති හින්දා
    කුමට කවි ලියනවද අලුතින් එය කැන්දා
    ඇතිවිට පුරා පුන් සද පායා බැද්දා
    නරි පැටවුන් හූ කියනවා එය හින්දා....:lol::lol::lol:


    දැන් ඇති වාද කෙරුවා මේ " සද " එක්ක
    සද බැස ගිහින් ඉවරයි නොකරම සද්ද
    පායා එනතුරා යළි දිනයක එලෙස
    අපි කවි ගොතමු හෙට ගැන නුඹ එනවාද
     

    kusha

    Junior member
  • Jul 22, 2006
    205
    1
    18
    rasabara kavi thaala mehi athi bawa dutuwa..
    matath hithe asawak athi uwa...
    obalata tharam rasa kavinam mata baruwa..
    bari maragathe me pada tika galapuuwaa..
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    rasabara kavi thaala mehi athi bawa dutuwa..
    matath hithe asawak athi uwa...
    obalata tharam rasa kavinam mata baruwa..
    bari maragathe me pada tika galapuuwaa..


    එන්න එන්න අපි සතුටින් පිළිගත්තා:)
    රස නැත කීවමුත් රස බව දැනගත්තා
    පද ගලපන්න වැරදුනාට කම් නැතුවා
    ඔබෙ කවිපදයටත් මම පිළිතුරු ලිව්වා
    :)