ලියනට යමක් නැති තැන කවියට කවිය
එකෙකු හෙමින් මග හැරියයි කීවාය
ඇරඹුම කොතැන වූවත් මට කම් නැතිය
කවියට කවිය දෙන්නට මං ආවාය
ලියන්නට යමක් තිබුෙන් නැති බව ඇත්තයි
කවි තිබුෙන් සද තරැ මල් ගැන විතරයි
සද හිරැ තරැ ගැන නිතරම කවි ලියෙවයි
පිලිතුරැ ෙලස මා නිහඩව සිටි ෙහ්තුව එයමයි

ි













