Milton Mallawarachi Mahatmayage
- Ayanna Kiwe.
- Mangala Poruwa.
- Muwa Madahase.
- Manda Maruthe.
- Tharaka Puthe.
- Weradima Kade.?
- Kiyanna Dawasak.
- Asiri Sinawo..
Me Songs Tika Hoyala Denna Puluwan Da...?
Mama Huga Dawasakin Songs Tikak Illuwe...!
Milton Mallawarachi Mahatmayage
- Ayanna Kiwe.
- Mangala Poruwa.
- Muwa Madahase.
- Manda Maruthe.
- Tharaka Puthe.
- Weradima Kade.?
- Kiyanna Dawasak.
- Asiri Sinawo..
Me Songs Tika Hoyala Denna Puluwan Da...?
Mama Huga Dawasakin Songs Tikak Illuwe...!
අද උඳුවප් පොහොය දවසෙ සිරිපා කරුණා කරන්න පටන් ගන්නා දවස ... ඒ සමගම බුදු ගුණ ගීත දෙකක් මගේ මතකයට ආවා ...
කවුරු හරි ලඟ මේ ගීත දෙක තියෙනවද?
1) සාදු සිරීපා - ඒ ජේ කරීම්
2) අනාථනාථයාණනී - වික්ටර් රත්නායක
බොහෝම ස්තුතියි ශම්මි.සුරංග ගේ සංවේදී ඉව- ගීතයක සාරය පිළිබඳ ඇති බලවත් හැඟීම අතිශයින් ප්‍රශංසනීයයි.අද මෙතරම් අගනා ගීත සමුච්චයක් නොසඟවා එළිදැක්වීම ගැන මගේ ගෞරවණීය ප්‍රනාමය !
සහෝදර සහෝදරයිනි, මට
1. වීදී කොනේ හිද - මිල්ටන් මල්ලවාරච්චි
2. ගන් ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි
කියන සින්දු දෙක දෙන්න පුලුවන්ද? මම හුඟ කාලෙක ඉදලා හොයන සින්දු දෙකක්.![]()
අපේ අය හරියට පිං කරලා බැනුම් අහනවාමම ඉල්ලපු සින්දු දෙක ඔයගොල්ලන් දෙනකම් මේ සින්දුව download කරගත්තා. ninenet9 ට පින් !


ඒ මදිවට මගේ පාටත් කොපි කරලා
දීලක වික්ටර්ගේ තවත් මේ වගේ සිංදුවක් තියනව නේද,අනාථයා.....නුඹද අනාථ වූයේ පුතේ...(ඉතිරි ටික මතක නෑ)???

දීලක වික්ටර්ගේ තවත් මේ වගේ සිංදුවක් තියනව නේද,අනාථයා.....නුඹද අනාථ වූයේ පුතේ...(ඉතිරි ටික මතක නෑ)???


එයාට ප්‍රමෝෂන් ලැබිලා ප්‍රොපෙසර්.දැන් ඕව බලන්න වෙලාවක් නෑලුම්ම්....... මට නම් මතකෙට එන්නෙ නෑ මේ සින්දුව.....
අපෙ පී.ඒ.ඩී.එස්. මලය නම් දන්නව ඇති සමහරවිට![]()

අපේ අය හරියට පිං කරලා බැනුම් අහනවා
(හැබැයි ඔය ඇවේටර් එක නං අපහාසයක් කියල හිතෙන්නේ නැද්ද මින්දද?)ඒ මදිවට මගේ පාටත් කොපි කරලා
