SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
අද උඳුවප් පොහොය දවසෙ සිරිපා කරුණා කරන්න පටන් ගන්නා දවස ... ඒ සමගම බුදු ගුණ ගීත දෙකක් මගේ මතකයට ආවා ...

කවුරු හරි ලඟ මේ ගීත දෙක තියෙනවද?

1) සාදු සිරීපා - ඒ ජේ කරීම්
2) අනාථනාථයාණනී - වික්ටර් රත්නායක


අනාථනාථයාණනී - වික්ටර් රත්නායක

 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුරංග ගේ සංවේදී ඉව- ගීතයක සාරය පිළිබඳ ඇති බලවත් හැඟීම අතිශයින් ප්‍රශංසනීයයි.අද මෙතරම් අගනා ගීත සමුච්චයක් නොසඟවා එළිදැක්වීම ගැන මගේ ගෞරවණීය ප්‍රනාමය !
බොහෝම ස්තුතියි ශම්මි.
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා
ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා
වන ගත වීලා ‍ධාන්‍ය වඩාලා
පීනු දිනු බව සාගරේ .....

සාධු සිරිපා ත්‍රී මුණිදාගේ
ඒ. ජේ. කරීම්

Saadu Siripa
A. J. Kareem






ninenet9,shammee dennatama bohoma pin me sindu 2 mamath gannawa....
 
Last edited:
  • Like
Reactions: thilzz

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සහෝදර සහෝදරයිනි, මට

    1. වීදී කොනේ හිද - මිල්ටන් මල්ලවාරච්චි
    2. ගන් ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි

    කියන සින්දු දෙක දෙන්න පුලුවන්ද? මම හුඟ කාලෙක ඉදලා හොයන සින්දු දෙකක්.:lol:

    © Weedi Kone - Milton Mallawarachchi™
    © වීදී කොනේ - මිල්ටන් මල්ලවාරච්චි™






    © Gan iwure Thuru Latha - Edward Jayakody™
    © ගං ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි™





    Onna Machan Songs Dekama
     
    • Like
    Reactions: thilzz
    මම ඉල්ලපු සින්දු දෙක ඔයගොල්ලන් දෙනකම් මේ සින්දුව download කරගත්තා. ninenet9 ට පින් !
    පේ අය හරියට පිං කරලා බැනුම් අහනවා:lol:
    (හැබැයි ඔය ඇවේටර් එක නං අපහාසයක් කියල හිතෙන්නේ නැද්ද මින්දද?):sorry::(ඒ මදිවට මගේ පාටත් කොපි කරලා:shocked:
     
    Last edited:

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka

    නියමයි! මම හොය හොයා හිටපු ලස්සන ගීතයක්.... තෑන්ක් යූ වේවා!
    1.gif
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම


    © Weedi Kone - Milton Mallawarachchi™
    © වීදී කොනේ - මිල්ටන් මල්ලවාරච්චි™






    © Gan iwure Thuru Latha - Edward Jayakody™
    © ගං ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි™





    Onna Machan Songs Dekama

    AL1717, උඹට පින් ! එකක් කලින් ninenet9 දීලා තිබුනා. කමක් නැහැ.

    මම අදයි එලකිරි join උනෙ. එකත් අහම්බෙන්. google එකෙ "singlish" search කලාම උඹ්ලගෙ මෙ thread එක පෙන්නුව. පස්සෙ ටිකක් හොයලා බලපුවම සින්දු පිරිලා.

    මම හිතන්නෙ facebook එකත් එලකිරි එකෙන් තමයි copy කරගෙන තියෙන්නෙ !

    මම අලුත් එකෙක් කියලා බලන්නෙත් නැතිව ඉක්මනට සින්දු දෙකම දුන්නට AL1717 ටයි ninenet9 ටයි ආයෙමත් පින් !! :lol:
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    දීලක වික්ටර්ගේ තවත් මේ වගේ සිංදුවක් තියනව නේද,අනාථයා.....නුඹද අනාථ වූයේ පුතේ...(ඉතිරි ටික මතක නෑ)???

    ම්ම්....... මට නම් මතකෙට එන්නෙ නෑ මේ සින්දුව.....
    අපෙ පී.ඒ.ඩී.එස්. මලය නම් දන්නව ඇති සමහරවිට :D:rofl:
     
    ම්ම්....... මට නම් මතකෙට එන්නෙ නෑ මේ සින්දුව.....
    අපෙ පී.ඒ.ඩී.එස්. මලය නම් දන්නව ඇති සමහරවිට :D:rofl:
    යාට ප්‍රමෝෂන් ලැබිලා ප්‍රොපෙසර්.දැන් ඕව බලන්න වෙලාවක් නෑලු:lol:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ශ්‍රීපා වඳිමු මුනිගේ ......
    අමා මහ නිවනෙහි සැපදේ උතුම්
    නිරිඳා දිළිදා එකසේ සිතාලා සැනසු සදහම්
    ශ්‍රී පා වඳිමු මුනිගේ ......

    පය දූලි සේ සලකා
    රාජ්‍ය සෞභාග්‍ය අතැරි නරදම්
    ශ්‍රීපා වඳිමු මුනිගේ ......
    ශ්‍රී පා වඳිමු මුනිගේ
    සිසිර සේනාරත්න (මුල් ගීය)

    Sripa Wandimu Munige
    Sisira Senarathne
    (Frist Recording)

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පේ අය හරියට පිං කරලා බැනුම් අහනවා:lol:
    (හැබැයි ඔය ඇවේටර් එක නං අපහාසයක් කියල හිතෙන්නේ නැද්ද මින්දද?):sorry::(ඒ මදිවට මගේ පාටත් කොපි කරලා:shocked:

    ඔව්. මගෙ නම මින්දද උනාට masterගෙ රූපය දාන එක හරි නැහැ තමයි. නොහිතා කරපු වරද්ද පෙන්නල දුන්නට ස්තූතියි. ඔන්න මම වැරද්ද හද ගත්තා මචන් !

    අනෙ පාට නම් එකක් කියල නැහැ. ඔය click වෙන පාටක් දානවා....:
    :lol:
     
    Status
    Not open for further replies.