ජීවිතේ දුටු
භයානක ම හීනය
ඔබේ මුහුණට ඇසිඩ් වදිද්දී
මගේ දෙනෙත් අන්ධ වී යාම යි...![]()

confused
එන්න එන්න අපි සතුටින් පිළිගත්තා
රස නැත කීවමුත් රස බව දැනගත්තා
පද ගලපන්න වැරදුනාට කම් නැතුවා
ඔබෙ කවිපදයටත් මම පිළිතුරු ලිව්වා![]()
ආරාදනය මම සතුටින් පිලිගත්තා
හෑකි බව කීවාට ඔබ හට තුති පිදුවා
පුලුවන් ලෙසට මම කවි පද ගලපනවා
වරදක් උනොත් සමාව මම අයදිනවා
්් සද ගැන කවි කතා අපමණ ලියා ඇත
නෙමි මුලට තරිදු කියා ඇති හින්දා
කුමට කවි ලියනවද අලුතින් එය කැන්දා
ඇතිවිට පුරා පුන් සද පායා බැද්දා
නරි පැටවුන් හූ කියනවා එය හින්දා....
ඝණ අදුරේ ඇගෙ වත දැක බැදුන ආදරේ![]()
ඝණ අඳුරේ ඇගෙ වත දැක බැඳි ආලේ
සඳ, හිරු දැකවත් වියැකෙන්නැති තාලේ
මෙනයින් අන්ධ යැයි පෙර කිව්වලු රාළේ
අඳුරේ බැඳුම වෙද පෙනුමට කළ බාලේ

සද ගැන කවි කතා අපමණ ලියා ඇත
කොතෙකුත් ලියවුණත් අගයෙන් අඩු නොවෙත
අපෙ කවි සංවාදෙ හරවන්නට වෙනත
කෝ කවි වලට තාමත් නෑ නිමිත්ත


එෙහනමි ඔන්න ඔබ දැන් "කවිෙයන් කවිෙය්"
කවි මුතුවැල් අමුණන්නට ෙගන සැරෙස්..
ලස්සන ෙකල්ෙලක් ගැන ෙපාඩි කවියක් සිත්ෙස්
ෙකාටලා ෙමතන අපි වැඩ අරඹමු මිතුෙර්්


ජීවිතේ දුටු
භයානක ම හීනය
ඔබේ මුහුණට ඇසිඩ් වදිද්දී
මගේ දෙනෙත් අන්ධ වී යාම යි...![]()
කෙල්ලෙක් වෙලා කවි ලිව්වොත් කෙල්ලො ගැනඇයි ෙකල්ෙල් ඔය දකිනා අමුත්ත
ෙකල්ෙලා තමා අද අපෙග් නිමිත්ත
ලියනු ෙනාෙහ් නමි ඒ ගැන කවි ෙපාඩිත්ත
ෙකාල්ෙලක් ගැන වත් ලියමුෙකා සිගිත්ත

ඇය වෙත විපත ඔබ හට වුව එය විපත
ඇය නෙත බැල්ම ඔබගේ හසරැලි මුවත
ඇය මත නැස්ම මිස නෑ වෙනවුන් පැත්ත
ඇය හා බැඳුනි ඔබ, ඒ බව දත යුත්ත

පාසල් සමය සොදුරුයි කවදත් වාගේ
මවගේ අතේ එල්ලී ගිය මුල් කාලේ
මිතුරන් කරේ එල්ලී ගිය පසු කාලේ
සොයුරන් ලෙසින් අප ගත කළ ඒ කාලේ
කිසිදා යළි නොඒ ඒ පාසල් කාලේ
ඇය දුටු ලොවට ඇස දන් දුන්නේ කවුද
ඇය පෑ මදහසට සම දුන්නේ කවුද
ඇය ගැයු ගී අසන්නට තව පින නැතිද
ඇය ලද සවනතත් අහිමි වුනේ ඇයි ද
![]()
