SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chry

Member
May 12, 2008
1,435
109
0
Colombo

dan methanin wadiyenma vote karala thiyena ekkenada Janadipathi wenne ? man adai danne Janadipathi thoranne elakiri eken kiyala .. ekath maru neada ...haka haka :rofl:



Umbata honda naththam vote nokara hitapan boru baila nathuwa. Mage rep ekath kaewa KAALAKANNIYA!
 
Jan 15, 2009
9,238
368
0
මේ ගීතය දැක්කම මා දන්න දෙයක් කියන්න හිතුනා.

ගීය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මයා.

දවසක් මර්වින් පෙරේරා මයා තම ගීත එකතුවකට ගීතයක් මදිවෙලා ඉන්නවිට ප්‍රෙම් අයියා මුනගැහෙන්න ආවාලු - ගුවන්විදුලියෙදී. ප්‍රේම් අය්යේ මට සින්දුවක් මදි උදව්වක් දෙන්න කියලා.

ඒ වෙනෙකොට ප්‍රේම් හිටියෙ ටයිප් රයිටරය ලඟලු. ඔහු මර්වින් එතනම හිඳිද්දී ටයිප් කරලා දුන්නාලු මේ ගීතය විනාඩියක්-දෙකක් තුලදී....

බලන්න - කොතරම් අපූරු ගීතයක් ද ? මේතරම් රසවත් විශ්වකර්ම ගී පද රචකයෙක් නේද කාලකන්ණින් විසින් අකාලයෙදී මරා දැමුවේ....?

ප්‍රේමකීර්ති ද අල්විස් - ඔහු විසින් රචිත හැම ගීතයකම නිකම්ම නිකම් පද පෙලකට වඩා- කාව්යමය රසයක් තිබුනා කියලයි මගේ හැඟීම...! ඔහු යමක් තම නෙත ගැටුනෙද - ඒ දෙය තවත් ගී පද වැලකට පෙරලුවේ නිමේෂයකිනි....!

සැබැවින්ම ඔහු අසම-සම ගී පද රචකයෙකි...!

>>LDS<<

ස්තුතියි ගීතයෙ ඉතිහාසය කිව්වට..
:)
 
Jan 15, 2009
9,238
368
0
Umbata honda naththam vote nokara hitapan boru baila nathuwa. Mage rep ekath kaewa KAALAKANNIYA!

මමද ඔයාද ? :rofl: මෙතන සිංදු දෙන ගන්න තැනක් මිස ඡන්දෙ දාන තැනක් නෙමෙයි.. දෙයක් පෝස්ට් කරනකොට හරි තැන බලල පෝස්ට් කරන්න ...:D
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මෙන්න මේ සිංදුවේ සම්පුර්ණ එක හොයලා දෙනවද?

Unknown Song

ලොකු උදව්වක්:nerd:

පද ටික මගේ සිගියේ තියේ
 
Status
Not open for further replies.