machan post 1 delete karanna
mama ayeth dannam
Hari onna mama post eka delelte kala.

mama hoyapu sinduwa tiyeda?

machan post 1 delete karanna
mama ayeth dannam


Hari onna mama post eka delelte kala.
mama hoyapu sinduwa tiyeda?![]()




ලස්සන බැතිබර පුන් පොහෝ දිනෙක දිගු කලකින් පසුව මෙසේ අපේ හුයේ මහගෙදර කංඩායම මට අමතන්න ලැබීම මහත් පිනක් ලෙසයි මං හිතන්නේ හා දකින්නේ...
මට මහත් සතුටක් හා ආඩම්බරයක් දැනෙනවා අපේ හුයට අද වෙනකොට එකතුවෙලා ඉන්න අලුත් පරම්පරාව අපේ පරණ මිතුරු කැලත් එක්ක එකතුවෙලා ජනතාවට අඛණ්ඩව කරනා මිල කල නොහැකි සේවය ගැන....
කෙතරම් බාධක ආවත් අද දවසේ අපේ මහගෙදර ප්‍රගතිය දකිනකොට මට දැනෙන්නේ අපරිමිත සතුටක්...නෙතින් රූරා ගලමින් කම්මුල් සිඹින සතුටු කඳුලක්...හද පුරා හීනියට මටත් හොරා ඉහලට නැගෙනා ඉකි බිඳුමක්
එදාට වඩා අමුතු සිරියකින් හා නැවුම් ප්රබෝධයකින් අලුත් සාමාජිකයින් හා එක්ව ඔබ සැම ගෙන යන මෙම පුණ්‍ය කටයුත්ත හා ජනතා මෙහෙවර දිනෙන් දින ඉදිරියටම ගෙන යන්න මගේ සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරණින් වෙර වීර්ය හා අප්‍රමාණ ශක්තිය ලැබේවායී මා ඉති සිතින් පැතුම් පතනවා.....
කතා කරන්න ඉගෙන ගනින් ...Umbata honda naththam vote nokara hitapan boru baila nathuwa. Mage rep ekath kaewa KAALAKANNIYA!
ane machanla tiyana kenek mata salu sodana mama lenchina kiyana song 1 hoyala dennko mata podi hadisiyakata illanne meka kiyanne kawda kiyalanam danne na ganu kenek tama kiyanne plssssssssssssss hoyala dennako
wait.......!ane machanla kagawawath ara mam kiwa song 1 nadda tiynawanam ul krannko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
RANGAHALA DEN ETHA - VIJAYARATHNA WARAKAGODA
MENIKE HINEHENAWA - VIJAYARATHNA WARAKAGODA
MIHIRI SIHINAYAKA - VIJAYARATHNA WARAKAGODAAL1717, උඹට පින් ! එකක් කලින් ninenet9 දීලා තිබුනා. කමක් නැහැ.
මම අදයි එලකිරි join උනෙ. එකත් අහම්බෙන්. google එකෙ "singlish" search කලාම උඹ්ලගෙ මෙ thread එක පෙන්නුව. පස්සෙ ටිකක් හොයලා බලපුවම සින්දු පිරිලා.
මම හිතන්නෙ facebook එකත් එලකිරි එකෙන් තමයි copy කරගෙන තියෙන්නෙ !
මම අලුත් එකෙක් කියලා බලන්නෙත් නැතිව ඉක්මනට සින්දු දෙකම දුන්නට AL1717 ටයි ninenet9 ටයි ආයෙමත් පින් !!![]()

මම මේ ලස්සන ගීතය ගන්නවෝ... ගොඩක් ස්තුතියි...![]()