SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ලස්සන බැතිබර පුන් පොහෝ දිනෙක දිගු කලකින් පසුව මෙසේ අපේ හුයේ මහගෙදර කංඩායම මට අමතන්න ලැබීම මහත් පිනක් ලෙසයි මං හිතන්නේ හා දකින්නේ...

මට මහත් සතුටක් හා ආඩම්බරයක් දැනෙනවා අපේ හුයට අද වෙනකොට එකතුවෙලා ඉන්න අලුත් පරම්පරාව අපේ පරණ මිතුරු කැලත් එක්ක එකතුවෙලා ජනතාවට අඛණ්ඩව කරනා මිල කල නොහැකි සේවය ගැන....

කෙතරම් බාධක ආවත් අද දවසේ අපේ මහගෙදර ප්‍රගතිය දකිනකොට මට දැනෙන්නේ අපරිමිත සතුටක්...නෙතින් රූරා ගලමින් කම්මුල් සිඹින සතුටු කඳුලක්...හද පුරා හීනියට මටත් හොරා ඉහලට නැගෙනා ඉකි බිඳුමක්

එදාට වඩා අමුතු සිරියකින් හා නැවුම් ප්‍රබෝධයකින් අලුත් සාමාජිකයින් හා එක්ව ඔබ සැම ගෙන යන මෙම පුණ්‍ය කටයුත්ත හා ජනතා මෙහෙවර දිනෙන් දින ඉදිරියටම ගෙන යන්න මගේ සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරණින් වෙර වීර්ය හා අප්‍රමාණ ශක්තිය ලැබේවායී මා ඉති සිතින් පැතුම් පතනවා.....

අයියා නැති අඩුව ට්කක් තදින් දැනුනත් අයියා පුළුවන් විදියට මෙතනට ඇවිත් යන එක සතුටුයි. තාමත් ලංකාවේද ඉන්නේ.
ආපු වැඩේ සාර්ථකද?
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
99.gif


සුභ උදෑසනක් මහගෙදර වෙත එන හැමෝටම....

ah lokka.!
 

kesararulz

Member
Sep 30, 2009
6
0
0
ane machanla tiyana kenek mata salu sodana mama lenchina kiyana song 1 hoyala dennko mata podi hadisiyakata illanne meka kiyanne kawda kiyalanam danne na ganu kenek tama kiyanne plssssssssssssss hoyala dennako
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
Umbata honda naththam vote nokara hitapan boru baila nathuwa. Mage rep ekath kaewa KAALAKANNIYA!
කතා කරන්න ඉගෙන ගනින් ...

වෙන අප්සෙට් එකක් තියනම් බේත් ටිකක් ගනින්....
 
ane machanla tiyana kenek mata salu sodana mama lenchina kiyana song 1 hoyala dennko mata podi hadisiyakata illanne meka kiyanne kawda kiyalanam danne na ganu kenek tama kiyanne plssssssssssssss hoyala dennako

ane machanla kagawawath ara mam kiwa song 1 nadda tiynawanam ul krannko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
wait.......!
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    AL1717, උඹට පින් ! එකක් කලින් ninenet9 දීලා තිබුනා. කමක් නැහැ.

    මම අදයි එලකිරි join උනෙ. එකත් අහම්බෙන්. google එකෙ "singlish" search කලාම උඹ්ලගෙ මෙ thread එක පෙන්නුව. පස්සෙ ටිකක් හොයලා බලපුවම සින්දු පිරිලා.

    මම හිතන්නෙ facebook එකත් එලකිරි එකෙන් තමයි copy කරගෙන තියෙන්නෙ !

    මම අලුත් එකෙක් කියලා බලන්නෙත් නැතිව ඉක්මනට සින්දු දෙකම දුන්නට AL1717 ටයි ninenet9 ටයි ආයෙමත් පින් !! :lol:

    Ha Ela Ela Machan Api Hema Thamai. ;)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ශ්‍රීපා වඳිමු මුනිගේ ......
    අමා මහ නිවනෙහි සැපදේ උතුම්
    නිරිඳා දිළිදා එකසේ සිතාලා සැනසු සදහම්
    ශ්‍රී පා වඳිමු මුනිගේ ......

    පය දූලි සේ සලකා
    රාජ්‍ය සෞභාග්‍ය අතැරි නරදම්
    ශ්‍රීපා වඳිමු මුනිගේ ......
    ශ්‍රී පා වඳිමු මුනිගේ
    සිසිර සේනාරත්න (මුල් ගීය)

    Sripa Wandimu Munige
    Sisira Senarathne
    (Frist Recording)


    Thanks MAchan Mamath Gattha

    මම මේ ලස්සන ගීතය ගන්නවෝ... ගොඩක් ස්තුතියි... :D

    Ela Ela Machan...
     
    Status
    Not open for further replies.