~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සියුමැලි සිතක් නංවන ජයකෙහෙළි නද
දිගුකල් ඇසේවා පතනෙමි පැතුම හද
එනමුදු නගේ තණ අග පිනි බිඳුව ලෙද
පෙම්දම් බිඳෙයි නෙතගට දී කඳුලු බිඳ


Just a poem... OK :rofl::rofl::rofl:


19 වියෙයි තව නෑ ලොකු දුකක් විද
එනමුත් හිත හොදයි විදිනෙමි ප්‍රේමයේ රස
සියුමැලි උනත් හිත හොදනම් අනුන්හට
ජයගත හැකියි පෙම නෑ සැකයක් එතැන :)
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    19 වියෙයි තව නෑ ලොකු දුකක් විද
    එනමුත් හිත හොදයි විදිනෙමි ප්‍රේමයේ රස
    සියුමැලි උනත් හිත හොදනම් අනුන්හට
    ජයගත හැකියි පෙම නෑ සැකයක් එතැන :)

    නුබට තාම 19යි අවබෝධය බොහම අඩුයි
    බොලද නැත නුබෙ කවි මෙන් සමාජය විශමයි
    හිතෙයි මම තමා හරි කියා වයසේ හැටි ඔහමයි
    විදිනා විට දහ දුක් අනේ අපොයි කියා හිතෙයි:(:(:(
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සියක් දහක් කවි සියපත් පුබුදු කල
    මිතුදම් පියසේ සැරි සරමින් උන්නාය
    සෙනෙහස කවිම වී උතුරා ගිය බැවින
    කවියෙන් කවිය හැඩ වැඩවී බැබලීය


    :):):)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සියක් දහක් කවි සියපත් පුබුදු කල
    මිතුදම් පියසේ සැරි සරමින් උන්නාය
    සෙනෙහස කවිම වී උතුරා ගිය බැවින
    කවියෙන් කවිය හැඩ වැඩවී බැබලීය


    :):):)


    කවිෙයන් කවිය තව හැඩවී බැබෙලන්ෙන්
    තව තව ෙසාදුරැ හදවත් ෙමහි ඇතිවිටෙන්
    එවිටයි තවත් ෙසෙනහස ෙමහි උතුරන්ෙන්
    ඒ ෙවනකන් අපි වත් කවි පබදින්ෙන්
     
    සියක් දහක් කවි සියපත් පුබුදු කල
    මිතුදම් පියසේ සැරි සරමින් උන්නාය
    සෙනෙහස කවිම වී උතුරා ගිය බැවින
    කවියෙන් කවිය හැඩ වැඩවී බැබලීය


    :):):)

    කවි සිය දහසකුත් එකිනෙක ගැලපීලා
    රන්මල් දමක් මෙන් පිටුවක ඇලවීලා
    කදුලු බිදක් සේ තනිය ම ගිලිහීලා
    මම සැමදා සිටින්නෙමි ලොව තනිවීලා


    :):):)
     

    Ponil

    Banned
    Nov 30, 2009
    62
    1
    0
    කවි සිය දහසකුත් එකිනෙක ගැලපීලා
    රන්මල් දමක් මෙන් පිටුවක ඇලවීලා
    කදුලු බිදක් සේ තනිය ම ගිලිහීලා
    මම සැමදා සිටින්නෙමි ලොව තනිවීලා


    :):):)

    ponil thaniwila atha gei mulle
    mawa dinawala deida
    ponsekaaaaaaaaaaa
    mangalikaaaaaaaaaa
    somaaaaaaaawathiiii
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කවි සිය දහසකුත් එකිනෙක ගැලපීලා
    රන්මල් දමක් මෙන් පිටුවක ඇලවීලා
    කදුලු බිදක් සේ තනිය ම ගිලිහීලා
    මම සැමදා සිටින්නෙමි ලොව තනිවීලා


    :):):)


    කදුලු බිදක් ෙස් සිසිලස විදවන්න
    ෙලාෙවි අදුරැ සිහිෙනක තනිවී ඉන්න
    ෙසෙනහස පිරැනු පිටුවක සටහන් තබන
    මිතුෙර් නුඹ මන්දැයි ඒ කියන්න...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවි සිය දහසකුත් එකිනෙක ගැලපීලා
    රන්මල් දමක් මෙන් පිටුවක ඇලවීලා
    කදුලු බිදක් සේ තනිය ම ගිලිහීලා
    මම සැමදා සිටින්නෙමි ලොව තනිවීලා

    :):):)
    කවිපද බදින මිතුරන් එක්වුණ වේලේ
    අරුතින් පිරි කවිපද ගෙතෙ‍නා වේලේ
    නෙත් මානේ නොවෙත් අපි ලග උන් වේලේ
    කිමද සිටිනුයේ නුඹ තනියම රාලේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කවිපද බදින මිතුරන් එක්වුණ වේලේ
    අරුතින් පිරි කවිපද ගෙතෙ‍නා වේලේ
    නෙත් මානේ නොවෙත් අපි ලග උන් වේලේ
    කිමද සිටිනුයේ නුඹ තනියම රාලේ



    කවියට කවිය ලියමින් ඉන්නා වේලේ
    නුඹ ලියූ කවිය නෙත ගැටුනා මගෙ මිතුරේ
    දෙතැනක ඉදන් කවි ගෙතුවත් මේ වේලේ
    මට තනි නැත නුඹ ඉන්නා කල් මිතුරේ
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සොහොයුරු කැල කවි පද ගොතමින් ඉන්නේ
    ගොහොරු මඩෙහි මී හරකුන් පැමිණෙන්නේ
    පිළිතුරු දෙන්නැති බව මම පසසන්නේ
    බූරු රැලක් නොව මෙහි එය දැන ගන්නේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කදුලු බිදක් ෙස් සිසිලස විදවන්න
    ෙලාෙවි අදුරැ සිහිෙනක තනිවී ඉන්න
    ෙසෙනහස පිරැනු පිටුවක සටහන් තබන
    මිතුෙර් නුඹ මන්දැයි ඒ කියන්න...


    දින දින ගෙවෙනවා මිතුදම් ඇතිවෙනවා
    බොරුවට තරහ වී අපි වෙන්වී යනවා
    කවි පද ලියනවා සතුටින් හිනහෙනවා
    මොනවා උනත් මිතුදම් අරගෙන එනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    කවියට කවිය ලියමින් ඉන්නා වේලේ
    නුඹ ලියූ කවිය නෙත ගැටුනා මගෙ මිතුරේ
    දෙතැනක ඉදන් කවි ගෙතුවත් මේ වේලේ
    මට තනි නැත නුඹ ඉන්නා කල් මිතුරේ

    තනිකම දැනේ අහසෙහි ගෙරවුම්ද ඇසේ
    අපටත් හොරා කාලය ඉගිලී යයි රහසේ
    මොහොතින් මොහොත ගුලිවී සිතිවිලි අස්සේ
    කවි ලියවෙන්නේ විය සිදුරෙන් හද දුටුසේ