සියුමැලි සිතක් නංවන ජයකෙහෙළි නද
දිගුකල් ඇසේවා පතනෙමි පැතුම හද
එනමුදු නගේ තණ අග පිනි බිඳුව ලෙද
පෙම්දම් බිඳෙයි නෙතගට දී කඳුලු බිඳ
Just a poem... OK![]()
19 වියෙයි තව නෑ ලොකු දුකක් විද
එනමුත් හිත හොදයි විදිනෙමි ප්‍රේමයේ රස
සියුමැලි උනත් හිත හොදනම් අනුන්හට
ජයගත හැකියි පෙම නෑ සැකයක් එතැන



