SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඇත්තම කියන්න අද තමයි මම join උනෙට එලකිරි එකට මම අලුත් නැහැ. join නොවී මම හුඟක් දේවල් එලකිරි එකෙන් download කරල තියෙනවා. එත් පලවෙනි වතවටයි මේ thread එක දැක්කෙ. අද උදෙ ඉදන් මේ thread එකෙ රවුම් ගැහුවා. ඒක හින්ද මේ thread එක ගැන ටිකක් විතර දන්නවා.

    මා ගාව නම් ඒ තරම් සින්දු නැහැ. ඒත් අද පෝයත් හින්දා ආරම්භයට මේ සින්දුව දන්න ඕනෙ කියලා හිතුනා.

    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ - අමරදේව මාස්ටර්

    http://www.mediafire.com/?mi3mdmzgyjm

    ඔබට සුභ ගමන් ! :lol:

    Arambayama Sarthakai Machan...

    Thawa Oyage Dayakat Waya Laba Denna....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සුභ සැන්දෑවක් සැමටම !

    නිතර නොඇසෙන නමුත් ළයන්විත ගීතයක් post කරන්න ඕනේ කියල හිතුනා..

    මාල ගිරා කැල...
    T.M & ලතා​


    ඔයාල දන්නවද? මෙම ගීතයට එම වසරෙ හොදම ගායනයට හිමි සම්මානය හිමි උනා. නමුත් සම්මානය හිමි වුනේ T.M ට විතරයි. ජූරියෙ තර්කය උනේ ලතා මෙහි ගායනයක් නොකරන බවයි. ඔවුන් කුමක් කීවත් T.M & ලතා සුසංයෝගය මෙම ගීතයට කොයි තරම් අපූර්වත්වයක් එක් කර අති දැයි මෙය අසනවිට ඔබලාට උනත් දැනේවි....
     
    Last edited:

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    ලස්සන ළමා ගීතයක් ......
    දඟකාරයි හැඩකාරයි සමනළයින් වගේ
    සිත් සනහාලයි නලවාලයි ගයන ගීත අපේ

    Dangakarai Hedakarai



    රන් පොකුනෙන් දියනාගෙන එන්නේ
    මිල්ටන් පෙරේරා (මුල් ගැයුම)


    Ran Pokunen Diya Nagena
    Milton Perera (Frist Recording)




    :P:P:P
    Thanks, Suranga dekama gaththa...
    :P:P:P
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ, මට "සඳ තනිවෙලා අහසේ" කියන ගීතයෙ අලුත් version එකක් ගන්න පුලුවන්ද? රනිල් කියන එකක් උනත් කමක් නැහැ...
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    ඔව්. මගෙ නම මින්දද උනාට masterගෙ රූපය දාන එක හරි නැහැ තමයි. නොහිතා කරපු වරද්ද පෙන්නල දුන්නට ස්තූතියි. ඔන්න මම වැරද්ද හද ගත්තා මචන් !

    අනෙ පාට නම් එකක් කියල නැහැ. ඔය click වෙන පාටක් දානවා....:
    :lol:

    :shocked::shocked::shocked::shocked:
    Ethakota me ara Sakwithi wage...
    Deposit gaththa "Mindada" da????
    :eek::eek::eek::eek:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ සැන්දෑවක් සැමටම !

    නිතර නොඇසෙන නමුත් ළයන්විත ගීතයක් post කරන්න ඕනේ කියල හිතුනා..

    මාල ගිරා කැල...

    T.M & ලතා​



    ඔයාල දන්නවද? මෙම ගීතයට එම වසරෙ හොදම ගායනයට හිමි සම්මානය හිමි උනා. නමුත් සම්මානය හිමි වුනේ T.M ට විතරයි. ජූරියෙ තර්කය උනේ ලතා මෙහි ගායනයක් නොකරන බවයි. ඔවුන් කුමක් කීවත් T.M & ලතා සුසංයෝගය මෙම ගීතයට කොයි තරම් අපූර්වත්වයක් එක් කර අති දැයි මෙය අසනවිට ඔබලාට උනත් දැනේවි....

    ලොකු සතුටක් හා අහිංසක ආඩම්බරයක් සිතට දෑනුන මොහොතක්...

    අපිට එකතුවුන තවත් අලුත් තරුවක්...තරු පායලා එක රැයින් බැස යන නුතන සමාජයේ අහසට ගොඩනැගුනු ඔබට පලමුව මගේ ආචාරය...

    කල යුත්තේ හා විය යුත්තේ අහස තවත් ඔප කිරීම තුලින් එම අහසේ සැරි සරන්නන්ට අලුත් මග එලියක් විහිදවීම පමණි...

    දේදුන්න පාට කල යුතු නැත..පාට කල යුත්තේ අලුතින් නැගෙන්නට වෙර දරනා පුංචි තාරකාවනුයි..ඒවා ඉහල අහසට නැගුනු පසු ඉදිරියට කුමක් කල යුතුද හා ඔවුන් යා යුතු ගමන් මග ඔවුන් විසින්ම නුදුරේදී තීරනය කරනු ඇත.

    අපි උත්සාහ කරන්නේ ලොව බබලවන තරු හෙට දිනට පෙල ගැස්සවීමයි...පෙලහරේ ඉදිරියෙන් ගමන් කරන්නට අත්වැල සපයා දීමයි....

    එය හරි හැටි තේරුම් නොගන්නෝ පසු දිනෙක කවදා හෝ ජීවිතයේ පසු තැවෙනු ඇත....හදවත බදාගෙන ඉකි බිඳිනු ඇත..කාලය එවිට ඔවුනතරින් ඈතට පලා ගොස් හමාරය.....

    අප සමඟ නිරතුරුව රැඳෙන්න....ඔබට ජය.....
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    මම මේ ලස්සන ගීතය ගන්නවෝ... ගොඩක් ස්තුතියි... :D

    :shocked::shocked::shocked::shocked::shocked:
    Congrats for 4000 posts machan

    2cy4rbt.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියා නැති අඩුව ට්කක් තදින් දැනුනත් අයියා පුළුවන් විදියට මෙතනට ඇවිත් යන එක සතුටුයි. තාමත් ලංකාවේද ඉන්නේ.
    ආපු වැඩේ සාර්ථකද?

    මල්ලියා මම නැවත ලංකාවෙන් පිටවුනා... මතකයන් ආවර්ජනය කරමින් සිටිනවා...මං ගැන සොයා බැලුවට මල්ලියට බොහොම ස්තුතියි....

    නැවත පෙර පුරුදු පරිදි කාලයේ වැලි තලාව මත වැටුනු ජිවිතවලට අත්වැල සපයන්නට ඉතින් හමුවෙමු...
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    යාළුවනේ, මට "සඳ තනිවෙලා අහසේ" කියන ගීතයෙ අලුත් version එකක් ගන්න පුලුවන්ද? රනිල් කියන එකක් උනත් කමක් නැහැ...

    Man Gawanam Thiyenne Old Version Eka
    Aluth Ekath Tibba Wage Mathakai.. Et HDD Eke Ne Wage...
     
    Status
    Not open for further replies.