ගෝඨා කුළප්පු කරන්න එපා : ජනපති

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
ශිට් කියන්නෙ කක්කා නෙ
මෙ කියන්නෙ කක්කා ගැන නෙමෙ ගොනෙක් ගැන
107.gif
107.gif
107.gif
107.gif

patta maxxa!!!!
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දන්නෙ නැති නිසා අහන්නෙ
    මොකක්ද ගොඨා කරපු ගොං වැඩෙ ?

    ලංකාදීපෙ ඉන්ටර්විව් එකට අමතරව;

    1] ආරක්ශක රැස්වීම් වලදී, ජෙනරාල් ට වඩා පහල නිළධාරීන් ඉදිරියේ බැන වැදීම හා අපහසුතාවයට ලක් කිරීම

    2] හමුදාවේ හැටවෙනි සංවස්තරය තෙක් හමුදාපති කමේ ඉන්නෙ දෙන්න යයි කියු සාධාරන ඉල්ලීම නොතකා හැරීම.

    3] බොරු කුමණ්ත්‍රණ කතා වලට රැවටී, මහින්දවත් රවටා, ඉන්දියාවෙන් සහය ඉල්ලා ජෙනරාල්ව අපහසු තාවයට පත් කිරීම

    4] විශාල බලතල දෙනවා කියා ජනපති ලවා කියවා කිසිදු බලතලයක් නැති රබර් මුද්‍රා තනතුරකට අත හැරීම
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    matath ona nam oya wage mada site ekak winadi pahen patan gena SF ta boru gothala kiyanna puluwan oya site eken godak wunta boru chodana kala.............

    what are the evidence to prove ???????????????????
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    matath ona nam oya wage mada site ekak winadi pahen patan gena SF ta boru gothala kiyanna puluwan oya site eken godak wunta boru chodana kala.............

    what are the evidence to prove ???????????????????

    Well, how about asking one of those 400 paththara-karaya's who were present?
     
    plaaehagedara

    Member
    Feb 26, 2009
    151
    1
    0
    සාමාන්‍යයෙන් කුලප්පු වෙන්නේ මීහරක් හා හරක්
    ජනාධිපති තුමා මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවනම් වැරදියි..
    මොනවා වුනත් එයාගේ ‍සහෝදරයානේ :lol::rofl:
    සහෝදරයා :lol::lol::lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාදීපෙ ඉන්ටර්විව් එකට අමතරව;

    1] ආරක්ශක රැස්වීම් වලදී, ජෙනරාල් ට වඩා පහල නිළධාරීන් ඉදිරියේ බැන වැදීම හා අපහසුතාවයට ලක් කිරීම

    2] හමුදාවේ හැටවෙනි සංවස්තරය තෙක් හමුදාපති කමේ ඉන්නෙ දෙන්න යයි කියු සාධාරන ඉල්ලීම නොතකා හැරීම.

    3] බොරු කුමණ්ත්‍රණ කතා වලට රැවටී, මහින්දවත් රවටා, ඉන්දියාවෙන් සහය ඉල්ලා ජෙනරාල්ව අපහසු තාවයට පත් කිරීම

    4] විශාල බලතල දෙනවා කියා ජනපති ලවා කියවා කිසිදු බලතලයක් නැති රබර් මුද්‍රා තනතුරකට අත හැරීම

    ane ow .............. marenakamma army commander widiyata inna denna thibba...

    YAWAJEEWA HAMUDAPATHI General SARATH FONSEKA... WAIRAE PRATHIMURTHIYA thamai SF kiyanne

    mama hithanne general kiyanne raajya sewakayek eyata ohoma hithena hithena widiyata balathala denna ona na minihwa retire wenan nodi 4 years thiyagaththa gotabhaya oya kiyana katha hodatama athi.............

    Gotabhaya nathnam ada api SF kenek gana danneth na hehe :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    eya hinda thamai SF mechchara kalak hari hitiye... n