Irida Lankadeepeta Aathal interview ekak deela![]()
![]()
![]()
එක නං හෙන ගොං කතා ගොඩක් තිබුනා


Irida Lankadeepeta Aathal interview ekak deela![]()
![]()
![]()


What is all this shit..
ශිට් කියන්නෙ කක්කා නෙ
මෙ කියන්නෙ කක්කා ගැන නෙමෙ ගොනෙක් ගැන
janadhipathi thuma oya kathawa karanakota umba ethana hitiyada???..... nikan kauruwath kiwwa paliyata oya wage katha piliganna api gonnu kiyala umba hithuwada?



දන්නෙ නැති නිසා අහන්නෙ
මොකක්ද ගොඨා කරපු ගොං වැඩෙ ?
matath ona nam oya wage mada site ekak winadi pahen patan gena SF ta boru gothala kiyanna puluwan oya site eken godak wunta boru chodana kala.............
what are the evidence to prove ???????????????????
සහෝදරයාසාමාන්යයෙන් කුලප්පු වෙන්නේ මීහරක් හා හරක්
ජනාධිපති තුමා මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවනම් වැරදියි..
මොනවා වුනත් එයාගේ සහෝදරයානේ




ලංකාදීපෙ ඉන්ටර්විව් එකට අමතරව;
1] ආරක්ශක රැස්වීම් වලදී, ජෙනරාල් ට වඩා පහල නිළධාරීන් ඉදිරියේ බැන වැදීම හා අපහසුතාවයට ලක් කිරීම
2] හමුදාවේ හැටවෙනි සංවස්තරය තෙක් හමුදාපති කමේ ඉන්නෙ දෙන්න යයි කියු සාධාරන ඉල්ලීම නොතකා හැරීම.
3] බොරු කුමණ්ත්‍රණ කතා වලට රැවටී, මහින්දවත් රවටා, ඉන්දියාවෙන් සහය ඉල්ලා ජෙනරාල්ව අපහසු තාවයට පත් කිරීම
4] විශාල බලතල දෙනවා කියා ජනපති ලවා කියවා කිසිදු බලතලයක් නැති රබර් මුද්‍රා තනතුරකට අත හැරීම










