කොහෙ කන්නද ඔලුව කැරකෙනකොට නේද?
තව දවසක ගිහින් නුවන් මල්ලිගෙන් හොඳ භෝජන සංග්‍රහයක් විදින්න කූල් මල්ලියට වරම් ලැබේවා කියල මං පතනවා..
මල්ලියා කොහොමද සැප සනිප..හොඳින් නේද??
මල්ලියට ජය!!
එදා coola ගේ කන් දෙක සාක්කුවේ නේ තිබුනේ.
කොහෙ කන්නද ඔලුව කැරකෙනකොට නේද?
තව දවසක ගිහින් නුවන් මල්ලිගෙන් හොඳ භෝජන සංග්‍රහයක් විදින්න කූල් මල්ලියට වරම් ලැබේවා කියල මං පතනවා..
මල්ලියා කොහොමද සැප සනිප..හොඳින් නේද??
මල්ලියට ජය!!
සුබ උදෑසනක්......
පොඩි ළමයි බය කරන්ඩද යන්නේ..... (මාර අවතාරයක්නේ දාගෙන තියෙන්නේ)![]()
thnx shiwntha dr....

hithuwe na hoyaganna puluwan wei kiala...
karadarayakda manda!!!!
Can you please upload this song again?????
RUWAN AMBARA - LATHA DISANAYAKA okkotama good ma good morning ekak wewa !! kage hari langa thiyanawa da Kushani Sandareka ge Varangana Track eka ??

මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අපේ සමගියට බාදාවක් වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.අපේ රටේ තියන කාලකන්නි දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
නෑ කොහෙත්ම අවශ්‍ය නෑ.ඉඳහිට ඔය අපතේ යන කව්රුහරි පොඩි ජෝක් දාගෙන ආවත් අපි නෑ ඕවට
thawa songs 3-4k tienawa... puluwanda hoyala denna???karadarayakda manda!!!!
1.me ape iskole- pradeepa dharmadasa
2.gimana niwana- saman jayanath, shalika aroshini( meka tibuna kalin. bt dan remov karala)
3.bisaru liyan- saman jayanath
4.nil ahasata tharu koinda( "nil ahasa oba"- theme song)
5.ipanalida dagai- sunil edirisinghe, nanda malini, rohana werasinghe ("abu daruwo" theme song
6.ralakin thani wee- dayaratna ranatunga(old version)
7.dedunu ran- abeywardhana balasuriya(old)
8.mihipita bim agalak nathi minihhek- amaradewa ("nomiyena minisun" film)
ane, mewain 1k hari tienawanam ul karannako.....
karadarayakda manda!!!!![]()
පල් හොරු!මම දීපු දිව්‍ය ලෝකේ ළඟයි ගීතය123ක් අරගෙන කමෙන්ට්ස් 3යි.වෙලාවකට හිතෙනවා මොන ඇම්මක්ද මේ අපිට තියෙන්නෙ කියලා
තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට
පව් කළ දැයක ඉපදීම
වික්ටර් රත්නායක
Paw Kala Deyak Ipadeema
Victor Rathnayake
http://www.elakiri.com/forum/showthread.php?p=6012904#post6012904
16 Download 1 Comment..........![]()
කමක් නෑ මේක අහලවත් හැදෙන්ඩ.... ඒ අයටම කියපු සිංදුවක්නේ

පල් හොරු!මම දීපු දිව්‍ය ලෝකේ ළඟයි ගීතය123ක් අරගෙන කමෙන්ට්ස් 3යි.වෙලාවකට හිතෙනවා මොන ඇම්මක්ද මේ අපිට තියෙන්නෙ කියලා![]()

shabda rasaya, artha rasaya waahena ithaamathma miyuru deshaabimaani geeyak..! Hamoma aran rasawindinna..
J .S. B .Rani Perera - Jana Mana Nayan Washikara Lanka: 9MB
http://www.sendspace.com/file/7c62k4
1.me ape iskole- pradeepa dharmadasa
2.gimana niwana- saman jayanath, shalika aroshini( meka tibuna kalin. bt dan remov karala)
3.bisaru liyan- saman jayanath
4.nil ahasata tharu koinda( "nil ahasa oba"- theme song)
5.ipanalida dagai- sunil edirisinghe, nanda malini, rohana werasinghe ("abu daruwo" theme song
6.ralakin thani wee- dayaratna ranatunga(old version)
7.dedunu ran- abeywardhana balasuriya(old)
8.mihipita bim agalak nathi minihhek- amaradewa ("nomiyena minisun" film) mekath tibuna , dan remove karala.
ane, mewain 1k hari tienawanam ul karannako.....
karadarayakda manda!!!!![]()

මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අපේ සමගියට බාදාවක් වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.අපේ රටේ තියන කාලකන්නි දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
thnxx dr shiwantha... hithuwe na hoyaganna puluwan wei kiala...
thnx a lot.. ane thawa songs 4-5k tienawa, karadarayak natthan hoyala denawada???

KATTIYATAMA GOOD MORNING KIYUWA

ගුඩ් මෝනිං කිව්වද එහෙනං කමක් නෑKATTIYATAMA GOOD MORNING KIYUWA

සුබ උදෑසනක්!