සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!
අපේ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන් ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත. ඒවාට දෙන උත්තර අනුව අපට හොඳ නිගමන කීපයකට එළඹිමට පුළුවන
සරත් ෆොන්සේකා ජනපතිවරණය දිනුවොත් සහ ඔහු හොරකම, වංචාව, නාස්තිය, දූෂණය හා පවුල් වාදය නැති කළොත්,
1. මාස 6 කින් පසු රනිල්ට රට බාර දිමට එකඟද? (ඔවු / නෑ)
2. ඉහත 1 ට උත්තරය ඔවු නම්, රනිල් ගේ ආණ්ඩුව යටතේ හොරකම, මැරකම, වංචාව දිගටම කෙළවර වී තියේද? (ඔවු / නෑ)
3. ඉහත 1 ට පිළිතුර නෑ නම්, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පොරොන්දු වූ සරත් ෆොන්සේකා බොරු කාරයෙක් වෙනවා නේද? (ඔවු / නෑ)
4. ඉහත 2 ට උත්තරය ඔවු නම් ඒ කෙසේදැයි පැහැදිලි කරන්න
5. ඉහත 3 ට උත්තරය නෑ නම් ඒ කෙසේ දැයි පැහැදිලි කරන්න.