SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ පො‍ඩි‍ නි‍වැ‍රදි‍ කි‍රී‍ම‍ක්‍ ක‍ර‍න්න පෙ‍ල‍ඹු‍නා‍ට..

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ල‍ත්‍ වු‍නේ‍ 1976 ව‍ස‍න්‍ත‍ ඔ‍බේ‍සේ‍ක‍ර‍ වි‍සි‍න්‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ "දි‍ය‍ම‍න්‍ති‍" සි‍න‍මා‍ ප‍ට‍ය‍ට‍..

    ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍න‍ය‍න්‍... සං‍ගී‍ත‍ය‍ ඩී‍.ආ‍ර්.පී‍රි‍ස්‍ ස‍තු‍යි‍....

    රූ‍ප රා‍මු‍වේ‍ රඟ පෑ‍වේ‍ වි‍ජ‍ය‍ කු‍මා‍රණතුං‍ඟ...මා‍ලි‍නි‍..වි‍ම‍ල්‍ කු‍මා‍ර‍ ද කො‍ස්‍තා‍ හා‍ සෝ‍ම‍සි‍රි‍ දෙ‍හි‍පි‍ටි‍ය‍...

    ඔයා හරි රොන් අයියෙ. අමමටයි මටයි උනු වැරදීමක්. අම්මයි මටත් පැරණි සිංහල චිත්‍රපට බලන්න පුරුදු කලේ. මගෙන් උනු වැරද්දට කට්ටියගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.

    මෙම් ගීතය ගැන හොද විස්තරයක් මෙතන තියෙනව.

    http://video.google.com/videosearch...sult_group&ct=title&resnum=4&ved=0CBoQqwQwAw#
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වික්ටර් රත්නායකගෙ ගීතයක් තියෙනවා "අම්මා නැති මට කිරි අම්මා වී...." කියලා තමන්ගෙ සහෝදරිය ගැන කියවෙන ගීතයක්. හරිම සංවෙදි ගීතයක්. කා ගාව හරි ගන්න තියෙනවද....
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    "එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා"
    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට ආවා සිඤ්ඤෝරේ
    ත්‍රී සංහලේ පැණි වදය කඩාගෙන කෑවා සිඤ්ඤෝරේ

    පෘතුග්‍රීසින් පස්සෙන් ලන්දේසින්
    ලන්දේසින් පස්සෙන් ඉංග්‍රීසින්
    දුසිරිත් බෝ කෙරුවා මඳිවට
    මුන් සූරන් කෑවා අපේ රට

    පාන් විස්කිරිඤ්ඤා වයා රවිකිඤ්ඤා
    නටා ගයා බයිලා කපිරිඤ්ඤා
    එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා

    මහ උජාරුවෙන් ටයිකෝට් ඇඳන් හෙල දීන හීන ගතිපානා
    හරි හපන්කමක් වාගේ පරදේසක් කාරයින්ට අතපානා
    රට හදන්ඤ්ං කිවෛරය වගාකරති රට වැසියන් අතරේ

    පරපුරම උගස්කර කෝටි ගනන් ණය හිඟා ලොව වටා දුවන්නා
    ණය ගැති පරගැති නිවටුන් වීමේ ස්වාභිමාන ගී ගයන්නා...

    විලිසංගේ නැතත්......

    රන් රිදී මුතු මැණික් සැප සම්පත් පිරි රත්නදීප නම් වූ රටේ
    බුදු සසුන රැදුන බුදු දහම උගත් පඬිවරුන් එදා බිහිවූ රටේ
    අද කෝ........ අද කෝ ... ඒ ශිෂ්ඨාචාරේ....

    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට
    Sausirin Sapiri Siri Lanka Deseta

    මේ අපේ ජාතියට රටට වෙලා තියෙන දේ ඉතාම පැහැදිලිව කියවෙන ලෙස ගායනා කර ඇති ඉතා වටිනා කාලීන ගීයක්...
     
    Last edited:

    nwnbs

    Member

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ පො‍ඩි‍ නි‍වැ‍රදි‍ කි‍රී‍ම‍ක්‍ ක‍ර‍න්න පෙ‍ල‍ඹු‍න

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ල‍ත්‍ වු‍නේ‍ 1976 ව‍ස‍න්‍ත‍ ඔ‍බේ‍සේ‍ක‍ර‍ වි‍සි‍න්‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ "දි‍ය‍ම‍න්‍ති‍" සි‍න‍මා‍ ප‍ට‍ය‍ට‍..

    ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍න‍ය‍න්‍... සං‍ගී‍ත‍ය‍ ඩී‍.ආ‍ර්.පී‍රි‍ස්‍ ස‍තු‍යි‍....

    රූ‍ප රා‍මු‍වේ‍ රඟ පෑ‍වේ‍ වි‍ජ‍ය‍ කු‍මා‍රණතුං‍ඟ...මා‍ලි‍නි‍..වි‍ම‍ල්‍ කු‍මා‍ර‍ ද කො‍ස්‍තා‍ හා‍ සෝ‍ම‍සි‍රි‍ දෙ‍හි‍පි‍ටි‍ය‍...

    අවුරුදු 75 උපන්දිනය සැමරුවට:rofl:
    අයියගෙ මතකය නම් තවම හොදයි.:)
    හැබැයි ඉතින් සමහර කස්ටියට මේ උන දේ මේ මතක නෑ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවුරුදු 75 උපන්දිනය සැමරුවට:rofl:
    අයියගෙ මතකය නම් තවම හොදයි.:)
    හැබැයි ඉතින් සමහර කස්ටියට මේ උන දේ මේ මතක නෑ

    මො‍න‍ව‍ට‍ කි‍ය‍න‍ව‍ද‍ ඒ‍වා‍...

    ඒ‍ක නෙ‍වෙ‍යි‍ මගේ‍ ස‍ම ව‍ය‍සේ‍ අ‍ය‍ ස‍හ‍භා‍ගි‍ වු‍න‍ ම‍ගේ‍ 75 වැ‍නි‍ උ‍ප‍න්‍ දි‍න‍ය‍ට‍ ඔ‍ය‍ත්‍ කො‍හො‍ම‍ හ‍රි‍ අ‍ත්‍ වා‍රු‍ව‍කි‍න්‍ හ‍රි‍ ආ‍පු‍ එ‍ක‍ ගැ‍න ම‍ම ඔ‍යා‍ට ගො‍ඩා‍ක්‍ ස්‍තු‍ති‍ ව‍න්‍ත‍ වෙ‍න‍වා‍...

    එ‍දා‍ රෑ‍ නි‍දි‍ ම‍ර‍ලා‍ ගො‍ඩ‍ක්‍ ලෙ‍ඩ‍ වෙ‍න්න ඇ‍ති‍ නේ‍ද‍ මො‍ක‍ද‍ ඔ‍ය‍ ව‍ය‍ස‍ත්‍ එ‍ක්‍ක ඒ‍ක දු‍ෂ්‍ක‍ර දෙ‍ය‍ක්‍ හි‍න්‍දා‍...

    ඔ‍ය‍ ව‍ය‍ස‍ට‍ ඔ‍යා‍ හො‍ඳට ඉ‍න්න එ‍ක‍ ගැ‍න ක‍වු‍රු‍ත්‍ එ‍දා‍ ස‍තු‍ටු‍ වු‍නා‍...

    තෙ‍රු‍ව‍න්‍ ස‍ර‍නි‍න්‍ දී‍ර්ඝා‍යු‍ ලැ‍බේ‍වා‍.....
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    © Suwada Roan Sunu Seli - H.R Jothipala™
    © සුවද රොන් සුනු සැලි - ඒච්.ආර්.ජෝතිපාල™

    ෂා නියම සිංදුවක්නේ මචං. පුදුම ලස්සනක්.... ජෝති අද ඊයේ කියපු එකක් වගේ
    මේ වගේ සිංදු අපිත් ඒක්ක බෙදා ගන්වාට කොහොම ස්තුති කරන්නද කියලා හිතා ගන්ඩ බෑ මචං..
    බොහෝම පින්....
     
    වික්ටර් රත්නායකගෙ ගීතයක් තියෙනවා "අම්මා නැති මට කිරි අම්මා වී...." කියලා තමන්ගෙ සහෝදරිය ගැන කියවෙන ගීතයක්. හරිම සංවෙදි ගීතයක්. කා ගාව හරි ගන්න තියෙනවද....
    Originally Posted by pubudu2008
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ෂා නියම සිංදුවක්නේ මචං. පුදුම ලස්සනක්.... ජෝති අද ඊයේ කියපු එකක් වගේ
    මේ වගේ සිංදු අපිත් ඒක්ක බෙදා ගන්වාට කොහොම ස්තුති කරන්නද කියලා හිතා ගන්ඩ බෑ මචං..
    බොහෝම පින්....

    Ekata Itin Jothita Thamai Machan Pin Denna One Newath Api Atharama Ipadenna Kiyala , Me Wage Adara Bara Geeth Newath kiyanna..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අකාලයේ අහිමි වූ නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගත් අසහාය මිනිසා යුගයේ
    අසහාය ගායකයා වූ එච්. ආර්. පෝතිපාල මහතා ගැන දැක්වූ අදහස්

    විජය කුමාරතුංග මහතා ගේ හඬ
    Vijaya Kumarathunga

    හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
    කියලා මට PM කරලා තිබුණා

    මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
    මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

    ජෝතිපාල මහතාගේ කතාවක්
    සහ අවසන් උත්සවයේ කොටසක්

    ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
    එතුමා ගැයූ සිංහල ගීත සමඟ
    මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
    පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

    මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
    ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
    ආයතනය සූදානමින් සිටිනවා.
    මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

    ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
    කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

    එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......

    මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
    රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
    ලංකා සංචාරය

    Mohemed Rafi /
    Nithin Mukesh
    Rajendra Kumar /
    Nutan
    In Sri Lanka (Video)

    (NO PW)

    මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
    තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

    ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
    ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
    අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

    "එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා"
    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට ආවා සිඤ්ඤෝරේ
    ත්‍රී සංහලේ පැණි වදය කඩාගෙන කෑවා සිඤ්ඤෝරේ

    පෘතුග්‍රීසින් පස්සෙන් ලන්දේසින්
    ලන්දේසින් පස්සෙන් ඉංග්‍රීසින්
    දුසිරිත් බෝ කෙරුවා මඳිවට
    මුන් සූරන් කෑවා අපේ රට

    පාන් විස්කිරිඤ්ඤා වයා රවිකිඤ්ඤා
    නටා ගයා බයිලා කපිරිඤ්ඤා
    එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා

    මහ උජාරුවෙන් ටයිකෝට් ඇඳන් හෙල දීන හීන ගතිපානා
    හරි හපන්කමක් වාගේ පරදේසක් කාරයින්ට අතපානා
    රට හදන්ඤ්ං කිවෛරය වගාකරති රට වැසියන් අතරේ

    පරපුරම උගස්කර කෝටි ගනන් ණය හිඟා ලොව වටා දුවන්නා
    ණය ගැති පරගැති නිවටුන් වීමේ ස්වාභිමාන ගී ගයන්නා...

    විලිසංගේ නැතත්......

    රන් රිදී මුතු මැණික් සැප සම්පත් පිරි රත්නදීප නම් වූ රටේ
    බුදු සසුන රැදුන බුදු දහම උගත් පඬිවරුන් එදා බිහිවූ රටේ
    අද කෝ........ අද කෝ ... ඒ ශිෂ්ඨාචාරේ....

    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට
    Sausirin Sapiri Siri Lanka Deseta

    මේ අපේ ජාතියට රටට වෙලා තියෙන දේ ඉතාම පැහැදිලිව කියවෙන ලෙස ගායනා කර ඇති ඉතා වටිනා කාලීන ගීයක්...

    මේවා දැනට අසන්නට ලැබීමත් ශ්‍රිලාංකිකයෙකු හැටියට අපි ලද ලොකු භාග්‍යයක්.
    ගොඩාක් පින් සුරංග ඔබට
     
    මො‍න‍ව‍ට‍ කි‍ය‍න‍ව‍ද‍ ඒ‍වා‍...

    ඒ‍ක නෙ‍වෙ‍යි‍ මගේ‍ ස‍ම ව‍ය‍සේ‍ අ‍ය‍ ස‍හ‍භා‍ගි‍ වු‍න‍ ම‍ගේ‍ 75 වැ‍නි‍ උ‍ප‍න්‍ දි‍න‍ය‍ට‍ ඔ‍ය‍ත්‍ කො‍හො‍ම‍ හ‍රි‍ අ‍ත්‍ වා‍රු‍ව‍කි‍න්‍ හ‍රි‍ ආ‍පු‍ එ‍ක‍ ගැ‍න ම‍ම ඔ‍යා‍ට ගො‍ඩා‍ක්‍ ස්‍තු‍ති‍ ව‍න්‍ත‍ වෙ‍න‍වා‍...

    එ‍දා‍ රෑ‍ නි‍දි‍ ම‍ර‍ලා‍ ගො‍ඩ‍ක්‍ ලෙ‍ඩ‍ වෙ‍න්න ඇ‍ති‍ නේ‍ද‍ මො‍ක‍ද‍ ඔ‍ය‍ ව‍ය‍ස‍ත්‍ එ‍ක්‍ක ඒ‍ක දු‍ෂ්‍ක‍ර දෙ‍ය‍ක්‍ හි‍න්‍දා‍...

    ඔ‍ය‍ ව‍ය‍ස‍ට‍ ඔ‍යා‍ හො‍ඳට ඉ‍න්න එ‍ක‍ ගැ‍න ක‍වු‍රු‍ත්‍ එ‍දා‍ ස‍තු‍ටු‍ වු‍නා‍...

    තෙ‍රු‍ව‍න්‍ ස‍ර‍නි‍න්‍ දී‍ර්ඝා‍යු‍ ලැ‍බේ‍වා‍.....
    :lol:නිදි වරලා විතරක් නම් මදෑ.ගම කාලානේ:lol:
     
    paranama parana newei tikak parana sindu tikak me site eke tiyanawa.kematinam balanna.

    Click here..
    banner.jpg
    elakiri sl old hit & copy :dull:
     
    Status
    Not open for further replies.