මේක නෙමෙයි මචන් සිංදුව මේ ගීතය කියන්නෙ දීපිකා ප්රියදර්ශනී මහත්මිය.
අර ගීතය මගෙ ළඟත් නෑ.. ඒකෙ මුල මෙහෙමයි
ඔබය මා සුසුමේ ඔබවේය මා සුසුමේ
පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ....
ඔයා සින්දුව දන්නවා සදුන්.. මම දන්නවා ඔයා ලග තියනවනම් දෙනවා කියලා.. ඔයාට ගොඩාක් පින්..


