




kellonwa trum ganna ba kyla hamoma kynawane
aaka patta pal boruwak
kellekwa terum ganna puluwan ayata hadawathinma adare kalot
api aththatama adare karaddi aya hithana vdya ayage hasirim hamadema apita terenawa
a wagemai kellonge man dakapu gathigunayak tynawa
aaka hodadatath use karanawa narakatath use karanawa
kellek hadawathinma katahari adare kaloth(adare labana kena ayage bf wennama one na, ayage demawpiyo , daruwo wennat puluwan) a adare wenuwen oonama deyak karanna lasthi
kenekwa maranna pawa sudanam kellek taman adare karana kena wenuwen

Ane Aiya Mama Nam Kello Gana Wadiya Danne naha Aiya.......
Habai Akkalanam Hodai..........Harima Hodai.........Shoi ne.....![]()

ow ban. kelin kathakalath aaye tika kaalekin aaye wenas wenawa ban. kasaada bandinnama wenawa. neththan me prashnen midenna behe. mama hithanne ekai. bendata passe hariyaida machan?
මම හිතුවේ විහිලුවට අහනවා කියලා..
කෙල්ලන්ව තේරැම් ගන්න හරි අමාරැයි. ටක් ගාලා වෙනස්වෙනවා
ඒ ගොල්ලන්ට ඕනනම් ඕන නැ වගේ ඉන්නවා
ගනන් උස්සනවා කියන දේ නෙවෙයි ඊට වෙනස් දෙයක් කරන්නේ
නමුත් ආදරේ කරද්දි නම් අපි (කොල්ලෝ) ටිකක් කැප වෙන්න ඕනා
හැබැයි කෙල්ල ඔයාව රවට්ටන්නේ නැත්නම් විතරයි.. එයාව කියවන්න උත්සාහ කරන්න ඔබට ජය ගත හැකියි... සුබ පැතුම්.. හැබැයි එයා කියන හැම දේම කරන්න යන්න එපා..
mcn man nam htanne danma badina1 hodai kyla
aya ubata adare athi
ath tama sudanam natuwa athi
puluwan nam masayak wage wen wela idapan
ayata taniyama hitanna dipan
meka waradiyata htan epa
aath unama adare wadiwanawa
man xperience 1n kyanne
apita gewal walin case nsa apta masa 3k kata krnnawat labune na
ath a masa 3di adare wenadatath wada danuna
umba kellawa atharala kittyek wa hadaganin
![]()
mata thibunu prashneta hariyatama uththare dunne uba thamai machan. Thanks a lot. uba kiwwa dewal serama aththa. kepawenna one. ethakota hari.


මම හිතුවේ විහිලුවට අහනවා කියලා..
කෙල්ලන්ව තේරැම් ගන්න හරි අමාරැයි. ටක් ගාලා වෙනස්වෙනවා
ඒ ගොල්ලන්ට ඕනනම් ඕන නැ වගේ ඉන්නවා
ගනන් උස්සනවා කියන දේ නෙවෙයි ඊට වෙනස් දෙයක් කරන්නේ
නමුත් ආදරේ කරද්දි නම් අපි (කොල්ලෝ) ටිකක් කැප වෙන්න ඕනා
හැබැයි කෙල්ල ඔයාව රවට්ටන්නේ නැත්නම් විතරයි.. එයාව කියවන්න උත්සාහ කරන්න ඔබට ජය ගත හැකියි... සුබ පැතුම්.. හැබැයි එයා කියන හැම දේම කරන්න යන්න එපා..
sapekshai machan , ekinekata wenas.....................
lookaya goolakaarai minissu wiwidaakarai kello naanaaprakaarai
macho kellonge padeta natanna yanna epa ehema ekaparak hari karoth geevithakalema natanna wei. ube padeta kellawa natawapan ( if nessesery) cool eke inna puluwan
