මට සමාවෙන්න ඕනෙ පොඩි නිවැරදි කිරීමක් කරන්න පෙලඹුනාට..
මේ ගීතය ඇතුලත් වුනේ 1976 වසන්ත ඔබේසේකර විසින් අධ්යක්ෂණය කල "දියමන්ති" සිනමා පටයට..
ගේය පද රචනය සුනිල් ආරියරත්නයන්... සංගීතය ඩී.ආර්.පීරිස් සතුයි....
රූප රාමුවේ රඟ පෑවේ විජය කුමාරණතුංඟ...මාලිනි..විමල් කුමාර ද කොස්තා හා සෝමසිරි දෙහිපිටිය...
ඔයා හරි රොන් අයියෙ. අමමටයි මටයි උනු වැරදීමක්. අම්මයි මටත් පැරණි සිංහල චිත්රපට බලන්න පුරුදු කලේ. මගෙන් උනු වැරද්දට කට්ටියගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.
මෙම් ගීතය ගැන හොද විස්තරයක් මෙතන තියෙනව.
http://video.google.com/videosearch...sult_group&ct=title&resnum=4&ved=0CBoQqwQwAw#




