[FONT="]මගේ පුංචි කෙල්ලේ[/FONT]
[FONT="]කියන්න මට[/FONT]
[FONT="]කවදාද ඔයාගේ හිනාව ඉස්සර වගේ[/FONT]
[FONT="]දකින්නේ මං….[/FONT]
[FONT="]ඉස්සර හිනා වුන හැටි මතක් වෙන හැම වෙලාවෙම[/FONT]
[FONT="]අහිංසක කඳුලක් නෙතඟ තෙමන හැටි[/FONT]
[FONT="]කියන්නේ කොහොමද මං….[/FONT]
[FONT="]ඔයාගේ හිනාවක් දකින්න[/FONT]
[FONT="]ඔයත් එක්ක හිනා වෙන්න[/FONT]
[FONT="]ගත වන හැම මොහොතකම [/FONT]
[FONT="]හැම නිමේශයකදිම[/FONT]
[FONT="]මගේ දුක තදකරන් ඔයා ළඟින්මයි….[/FONT]
[FONT="]ගතේ ලෙඩකට වඩා[/FONT]
[FONT="]හිතේ ලෙඩට බෙහෙත් හොයන [/FONT][FONT="]එක
හරිම අමාරුයි තමා[/FONT]
[FONT="]මම දන්නවා රත්තරං….[/FONT]
[FONT="]ඒත් ඒ හිනාව වැඩි ඈතක නැති බව[/FONT]
හොඳාකාරවම දන්නවා මං...
[FONT="]පුරුදු පරිදි හිනා වෙන ඒ දවස එනකම්[/FONT]
[FONT="]ඉන්නවා මං බලාගෙන....
හිතට ආවට ලිව්වේ..දුක හින්දමයි..

[/FONT]

