good work මචන්
ලොකු තේරුමක් හැංගිලා තියෙනවා නේ..
ඒත් ඒ රුදුරු හිරුගෙ සෙවන අපට ඕනම නම්..

machan hiruge rasneta wageme eken athiwena sewanatahth minissu asai..e minussunge hati.nice poem machan hitanna deyak ithuru karala!
මලක් හිරු දිහා බලාගෙන අහන ප්‍රශ්නයක් වගේ....
මාව අයිති කාටද...
හිරුගේ චණ්ඩ රශ්මියත්..ඒ නිසාම අප සොයා යන්නට වෙහෙස දරනා සෙවනත් යන දෙකෙහි සුසංයෝගය ආදරයක ඉදිරි පැවැත්ම තීරනය කරනු ලබනවා..
මල්ලියගේ මේ නිර්මානය හිතන්නට හිතට තට්ටු කල සෞන්දර්ය කැටි කල මනෝරූප රැසක් සිත අභියස පෙල ගස්සවන ලද කාව්‍යමය නිර්මානයක් ලෙසයි මං දකින්නේ...
මල්ලිට ජය...

yaluwa..... mata danena widiyata nam meka adareta liyapu kawiayk wage..... adaraya thula sathuta duka dekama api athwindinawa.. eth kawadawath adare epa kiyanne na... lassanai... sahodaraya .. a wagema awasanaye patakayata sitheematath yamak ithuru karala... agei .. bohoma agei

හිරු කොයිතරම් රුදුරු උනත් චණ්ඩ උනත් ඒ හිරු කෙරෙහි ආදරයක් ඇතිවෙලානම්... ?
ලස්සන නිර්මාණයක් යාළුවා...... හොද අරුතක් තියෙනවා
apuru nirmanayak.........sithuwillath yamak pawasana arthawath nirmanayak
හිරුනපුරු නම්.....
සෙදුරු සෙවනට යන්න ඕනම වෙහෙසක්ගන්න....
ලස්සනයි මචන්... ලස්සන අදහසක්...!!

Poh amuthuma adahasak saho....
hemihita hitanna wenawa...
eka eka pettata mage hita aran yana kawiyak meka..

Godaak Honda nirmanayak missaka malli..... adare nisa apita ridunata api eeka dana danath aadareta adarei kiyala thamai mata therenne meka kiyawaddi

හිරු කොයි තරම් චන්ඩ උනත් විටක් දෙන්නෙ සිසිළසක්
හෙවනක්...වගේම ආලෝකයක්
සමහරවිට ඒක නිසාම වෙන්න ඇති
නිර්මාණය ලස්සනයි මිස්සක අයියා


Wow superb... reading one of ur poem after a long time.
Keep on writing