Hiru ta thiyana adareta udatama piyabala attatu pichchila marena kurullek innawalune...mana hitanne mekath ehema katawak...ai kiyalanam terum karanna man danne na...
Lassana Nirmanayak machan

හිරු කොයි තරම් චන්ඩ උනත් විටක් දෙන්නෙ සිසිළසක්
හෙවනක්...වගේම ආලෝකයක්
සමහරවිට ඒක නිසාම වෙන්න ඇති
නිර්මාණය ලස්සනයි මිස්සක අයියා

saho.. mawa poddak out giya.. hiruwa samana kaley adarayatada?
ලස්සනයි මල්ලි... ලස්සන අදහසක්...![]()
හිරුත් සඳු තරමටම නපුරු උනා නම්
බැබලෙයිද සඳ... ඔය තරමටම...