SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
මේක නෙමෙයි මචන් සිංදුව මේ ගීතය කියන්නෙ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.
අර ගීතය මගෙ ළඟත් නෑ.. ඒකෙ මුල මෙහෙමයි


ඔබය මා සුසුමේ ඔබවේය මා සුසුමේ
පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ....

ඔයා සින්දුව දන්නවා සදුන්.. මම දන්නවා ඔයා ලග තියනවනම් දෙනවා කියලා.. ඔයාට ගොඩාක් පින්..
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොහොමද නංගියා සැප දුක්?? අහන්නත් බැරි උනා මං මෙහේ නොසිටිය නිසා..අධ්‍යාපන කටයුතු හොඳින් කරනවා නේද??

    නංගී අපේ මහගෙදරට අපේ වාසනාවට ලැබුනු අනර්ඝ සම්පතක්...ඔප දමන්න වෙහෙස නොවුනු ඔපය ජන්මයෙන් ඔබ තුලම තවරා අප වෙත රැගෙන ආ නිල් මැණිකක්...

    අපි එය දිවි හිමියෙන් සැමදා සුරකිමු....
    ස්තූතියි‍ ඇහුවට රොන් අයියේ...
    අධ්‍යාපන කටයුතු හොදින්..
    ඉතින් කොහොමද රොන් අයියෙ..වැඩ කටයුතු එහෙම?
    තෙරුවන් සරණයි අයියට!!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සුද්දා 48 රට දාලා ගියාට, උන්ටත් වැඩිය හොදට පරගැතිකම් පුරුදු කරපු කළු සුද්දෝ හැතිකරයක් බෝ කරලයි ගියේ.

    නැවතත් පිරිසිදු සිංහල රටක් ගොඩනගන්න පුරන් අප්පු කෙනෙක් ඕනෑ කර තිබේ....

    "පුරන් අප්පු කවි.."
    සුනිල් එදිරිසිංහ.​


    "පුරන් අප්පු" චිත්‍රපටයෙ එන හටන් කවි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම ගීතය ගත්හා සුරංග. බොහෝම පින් !

    මෙම ගීතය අතුලත් උනෙ "හන්තානෙ කතාව" කියන චිත්‍රපටයෙ. එය සිංහල සිනමා වංශකථාවෙ කඩඉම්ක්. එය තමයි සිංහල සිනමාවෙ දැවැන්තයන් දෙදෙනෙකු වන විජය කුමාරතුංගයන්ගෙ සහ ස්වර්ණා මල්ලවාරච්චිගෙ මුල්ම සිනමා පටය.

    සුරංග, ඔයාට නැවත නැවතත් පින් !!

    ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ පො‍ඩි‍ නි‍වැ‍රදි‍ කි‍රී‍ම‍ක්‍ ක‍ර‍න්න පෙ‍ල‍ඹු‍නා‍ට..

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ල‍ත්‍ වු‍නේ‍ 1976 ව‍ස‍න්‍ත‍ ඔ‍බේ‍සේ‍ක‍ර‍ වි‍සි‍න්‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ "දි‍ය‍ම‍න්‍ති‍" සි‍න‍මා‍ ප‍ට‍ය‍ට‍..

    ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍න‍ය‍න්‍... සං‍ගී‍ත‍ය‍ ඩී‍.ආ‍ර්.පී‍රි‍ස්‍ ස‍තු‍යි‍....

    රූ‍ප රා‍මු‍වේ‍ රඟ පෑ‍වේ‍ වි‍ජ‍ය‍ කු‍මා‍රණතුං‍ඟ...මා‍ලි‍නි‍..වි‍ම‍ල්‍ කු‍මා‍ර‍ ද කො‍ස්‍තා‍ හා‍ සෝ‍ම‍සි‍රි‍ දෙ‍හි‍පි‍ටි‍ය‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි‍ ඇහුවට රොන් අයියේ...
    අධ්‍යාපන කටයුතු හොදින්..
    ඉතින් කොහොමද රොන් අයියෙ..වැඩ කටයුතු එහෙම?
    තෙරුවන් සරණයි අයියට!!!!

    ප‍සු‍ගි‍ය‍ මා‍ස‍ය‍ තු‍ල‍ ගො‍ඩා‍ක්‍ අ‍ත‍ප‍සු‍ වු‍න‍ තැ‍න්‍ වි‍ම‍සා‍ බ‍ල‍මි‍න්‍ ඉ‍න්නවා‍..

    නං‍ගි‍ට‍ ජ‍ය‍...
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ පො‍ඩි‍ නි‍වැ‍රදි‍ කි‍රී‍ම‍ක්‍ ක‍ර‍න්න පෙ‍ල‍ඹු‍නා‍ට..

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ල‍ත්‍ වු‍ 1976 ව‍ස‍න්‍ත‍ ඔ‍බේ‍සේ‍ක‍ර‍ වි‍සි‍න්‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ "දි‍ය‍ම‍න්‍ති‍" සි‍න‍මා‍ ප‍ට‍ය‍ට‍..

    ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍න‍ය‍න්‍... සං‍ගී‍ත‍ය‍ ඩී‍.ආ‍ර්.පී‍රි‍ස්‍ ස‍තු‍යි‍....

    රූ‍ප රා‍මු‍වේ‍ රඟ පෑ‍වේ‍ වි‍ජ‍ය‍ කු‍මා‍රණතුං‍ඟ...මා‍ලි‍නි‍..වි‍ම‍ල්‍ කු‍මා‍ර‍ ද කො‍ස්‍තා‍ හා‍ සෝ‍ම‍සි‍රි‍ දෙ‍හි‍පි‍ටි‍ය‍...

    ෂා... පුදුම මතකයක්නේ අයියට තියෙන්නේ...:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :lol::lol::lol::lol::lol::lol:
    Ada Mahagedara set eke kattiya godak, bahala wage....
    :):):):):):)

    ඒ‍කනේ‍ ම‍ල්‍ලි‍..අ‍ද‍ ම‍හ‍ ලො‍කු‍ පි‍රු‍නු‍ බ‍ව‍ක්‍ මෙ‍ත‍න‍ ති‍යෙ‍න‍වා‍ ත‍ම‍යි‍..

    ම‍ල්‍ලි‍ට‍ කො‍හො‍ම‍ද‍..හො‍ඳි‍න්‍ නේ‍ද‍??
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    රන්මුතු දූව චිත්‍රප‍ටයෙන්.....
    රෑන ගිරා ජෝඩුවයි
    ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලනී
    (මුල් ගීතය)

    Rena Gira Joduwai
    W. D. Amaradewa & Nanda Malani
    (Frist Recording)


    :lol::lol::lol:
    Thanks Suranga...
    :):):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ෂා... පුදුම මතකයක්නේ අයියට තියෙන්නේ...:):)

    කො‍ලේජ්‍ ය‍න‍ කා‍ලේ‍ ග‍ජ‍යො‍ එ‍ක්‍ක පො‍ර කා‍ලා‍ ගැ‍ල‍රි‍යේ‍ බ‍ල‍පු‍ ල‍ස්‍ස‍න‍ම‍ සි‍න‍මා‍ ප‍ට‍ ව‍ලි‍න්‍ එ‍ක‍ක්‍..ඒ‍කයි‍ ත‍ව‍ම‍ ම‍ත‍ක‍ය‍ අ‍ද‍ ව‍ගේ‍ අ‍ලු‍ත්‍.....
     
    Status
    Not open for further replies.