සයූ.......... ඔයාගේ දායකත්‍වය දිහා මම හරිම ආදරෙන් බලාගෙන ඉන්නවා.good night saho..
BS TC
පරිස්සමින්... අපිට ලොකු මෙහෙවරක් කරන්න තියනවා.හිත් රිදවාගන්නේ නැතුව ඉවසීමෙන් යමු.ඔයාට ජය ශ්‍රී !සයූ.......... ඔයාගේ දායකත්‍වය දිහා මම හරිම ආදරෙන් බලාගෙන ඉන්නවා.good night saho..
BS TC
පරිස්සමින්... අපිට ලොකු මෙහෙවරක් කරන්න තියනවා.හිත් රිදවාගන්නේ නැතුව ඉවසීමෙන් යමු.ඔයාට ජය ශ්‍රී !සයූ.......... ඔයාගේ දායකත්‍වය දිහා මම හරිම ආදරෙන් බලාගෙන ඉන්නවා.පරිස්සමින්... අපිට ලොකු මෙහෙවරක් කරන්න තියනවා.හිත් රිදවාගන්නේ නැතුව ඉවසීමෙන් යමු.ඔයාට ජය ශ්‍රී !

මම මියුරු ගී වල එහෙන් මෙහෙන් හෙව්ව සිංදුවෙ මුල හොයාගන්න. කෝ ඒකෙ නැද්ද කොහෙද. මට නම් හම්බ උනේ නෑ. බලමු... කවුරු හරි ඉක්මනටම හොයල දෙයි...![]()

man laga Harun Kumar Lanthra mahathmayage sindu wagayak thiyanawa. oyala ekka share karagana hithuna. habai mewa aluth music walin thiyene. kamathi aya inanwanam ganna
ANANDA ME RAA
http://www.mediafire.com/?x3iwbcrzywk
HADA MAL PADURE
http://www.mediafire.com/?x3iwbcrzywk
HANSA RAANI
http://www.mediafire.com/?yz2wyonn2z2
SAGARE SISIRAAL
http://www.mediafire.com/?hmwm0nuhozm
SULAN KURULLO
http://www.mediafire.com/?mn0zztgmziz
Mahagedarata aluth samagika samagikayange kapaveema godaak agaya karanawa.....Godaaaaak sthuthi me hamadenatama...a wagema thawa methana daana bariuna aya tharaha wenna epa......Digatama ape pawlath ekka radenna...

බුදු සරණින් සිත නිවලා
දමි සරණින් නැන වඩලා
සඟ සරණින් පවි දුරලා
මෙතුන් බෙලෙන් ජය ලබලා
මංගලමි මංගලමි මංගලමි
ගායනය -නන්දා මාලිනී ඇතුලු පිරිස
හඳ රාහු මුඛයේ හි ගිලුනා ලෙසේ අඳුරු විය ජීවිතේ
ගායනය - නන්දා මාලිනී




නියමයි මචන් ගොඩක් ස්තුතියි... හරිම ලස්සන සිංදුවක්..
සන්ෆලවර්ල ගහපු ටකරන් වර්ශන් එකක් මෙච්ච්ර කල් අහ අහ හිටියෙ![]()
බොහෝම ස්තුතියි නලින්...
සුබ රාත්‍රියක්
තෙරුවන් සරණයි!
![]()
මහගෙදර පවුලෙ සියළුම සොයුරු සොයුරියන්ට
සුභම සුභ උදෑසනක්වේවා!!!!
සුබ උදෑසැනක්!
සුබ දවසක්! ඔබ සැමට
Suba Udesanak Wewa Naga Ethulu Sematama...

මගේ ජිවිතයේ සතු වී තිබු දෙයක්............
අපි කුමටද? ජෝතිගේ වැඩිම ගිත ප්‍රමානයක් දායාද කල නලින් ඉන්නවා.ඇසුරු සැනින් ගීතය ලැබෙයි(තවම ඉන්නව නම්)
Bohoma Pin Machan Mewan Perani Geetha Api Athara Beda Dunnata...
