EK eke konda pana nethi ewwun

EK reputation points dena wede success da?

  • ow

    Votes: 17 29.3%
  • ne

    Votes: 41 70.7%

  • Total voters
    58
  • Poll closed .

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    + හො - රෙප් එකක් දෙනවානම්
    අනිවාර්‍යයෙන්ම දෙන පුද්ගලයාගේ නම
    සදහන්වෙන ක්‍රමයක් ඇති කරන්න ඕන
    + රෙප් එකක් දෙද්දි වගෙම - රෙප් එකක් දෙන කෙනාවත්
    එය ලබන්නා දැන ගත යුතුයි...
    එතකොට මේ බොරැවට හා පුද්ගලීක තරහවට රෙප් දෙන එක නවතිනවා



    ඒක ප්‍රායෝගික නෑ නෙ මචං ? නම ගම වැටෙනව නං
    + rep දුන්නහම ඒ සතුටට අපිත් ඒ මනුස්සයට +rep දෙනවා
    - rep දුන්නහමත්..........................

    එතකොට rep දීමක් නෙවෙයි වෙන්නෙ. හුවමාරු කිරීමක්:)



    හැම්දේකම දෙපැත්තක් තියෙනව මචං. Rep දීම වැරදි විදියට පාවිච්චි කරන අපිත් වැරදි Rep System එක නෙවෙයි :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    REP gana worry wenna epaa ban. Api kawuda kiyala, EK eke danna aya dannawa. Anika, oya aluthen FAKE ID hadan awith rep dunnata wadak na. Ehema ekalata, apita wage REP power ekak na. 0 or 1 thamai. Aka ganan ganna epaa ban......!! :) :)
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    owa ohoma thamai ban .. mageth ohomai .. kisi hethuwak nethuwa - rep denawa ..
    monawa karannada ithin .. - point eka + point eken kepila yanawane ban ..
    ee hinda iwasagena innawa :D wena karanna deyak ne :|
     
    උඹ ගනන් ගන්න එපා සෝමේ.....
    කලු හෝ සුදු සමාජයක නොවේ අප ජීවත්වෙන්නේ.මටත් හොර ගෙඩියෙක් පහුගිය දවසක කුනුහරපෙන් බැන්නා-තත්පරෙන් අතුරුදහන්.:lol: ඉතිං මේවට විකල්ප හොය හොය ඉන්නවට වඩා(නවත්වන්න බැරි නිසා) අපිට කරන්න පුලුවන් හොඳ වැඩ කරගන යමු.ඇඩ්මින් බලාගෙන නේ ඉන්නේ මිනිහා නොමිනිහා කවුද කියලා:yes: