+ හො - රෙප් එකක් දෙනවානම්
අනිවාර්යයෙන්ම දෙන පුද්ගලයාගේ නම
සදහන්වෙන ක්රමයක් ඇති කරන්න ඕන
+ රෙප් එකක් දෙද්දි වගෙම - රෙප් එකක් දෙන කෙනාවත්
එය ලබන්නා දැන ගත යුතුයි...
එතකොට මේ බොරැවට හා පුද්ගලීක තරහවට රෙප් දෙන එක නවතිනවා
ඒක ප්රායෝගික නෑ නෙ මචං ? නම ගම වැටෙනව නං
+ rep දුන්නහම ඒ සතුටට අපිත් ඒ මනුස්සයට +rep දෙනවා
- rep දුන්නහමත්..........................
එතකොට rep දීමක් නෙවෙයි වෙන්නෙ. හුවමාරු කිරීමක්

හැම්දේකම දෙපැත්තක් තියෙනව මචං. Rep දීම වැරදි විදියට පාවිච්චි කරන අපිත් වැරදි Rep System එකම නෙවෙයි


wena karanna deyak ne :|


!me awajaathakayo thaman kawda kiyala nokiya kunuharupa kiyana eka!
ඉතිං මේවට විකල්ප හොය හොය ඉන්නවට වඩා(නවත්වන්න බැරි නිසා) අපිට කරන්න පුලුවන් හොඳ වැඩ කරගන යමු.ඇඩ්මින් බලාගෙන නේ ඉන්නේ මිනිහා නොමිනිහා කවුද කියලා