SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Originally Posted by ninenet9
මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා

MACHO MAMA TRY KARALA BALANNAM . SAMAHARAK WITA MAGE LANGA ETHI............
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අදහස කොහොමද?
මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
3........
(ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

අදහස කොහොමද?

ෂා නියමයිනේ.......
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Originally Posted by ninenet9
මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා

MACHO MAMA TRY KARALA BALANNAM . SAMAHARAK WITA MAGE LANGA ETHI............

අහන්ඩත් සන්තෝසයි... කටට මීපැණි දානවා වගෙයි
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
හීතල දාබිඳු උරතලයේ නදී තලාවට එකතු වුනාවේ
අඟුල පැදපන් තොටියෝ

දෑලේ ගඟුලේ බාධා ගල්පල සුලි මැඬලා
ගිමන් නිවා ගෙන වෙරළ බලා

පීරා රැළි ගංගාවේ
Pira Reli Gangawe

පැරණි ගීතයක් වැඩි විස්තර හොයා ගන්ඩ නෑ......
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩ

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
සුභ දවසක් මහගෙදර සියළුම දෙනාට !... සතියකින් විතර මේ පැත්තෙ එන්න බැරි වුනා ... ඒ දවස් ටිකට සෑහෙන පිටු ගාණක් එකතු වෙලා ...

මොහිදීන් බෙග් මාස්ටර් ගේ ගීත කීපයකින් පටන් ගමු ... බෙග් මාස්ටර් අපේ අසල්වැසි ඉන්දියාවෙන් මෙරටට ලැබුනු දායාදයක් ... ඔහු ලාංකීය බෞද්ධ ජනතාවට දී ඇති ගීත ප්‍රමාණය අති විශාලයි. අදටත් වෙසක් දින වල ඇසෙන බොදු ගීත වල ඔහුගේ ගීතයක් නැති නම් එය ලුණු නැති හොද්දක් වාගෙයි ...

වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/Mohideen_Baig

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - http://www.mediafire.com/download.php?vmx1ewzzmyl

ඔබ කළ පාපේ - http://www.mediafire.com/download.php?idfijnnu3tu

ඔය හද (ඔබෙ පෙම් දායාදේ) - http://www.mediafire.com/download.php?jzxujittuyz
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Me geethaya mama hoya hoyaa unnu parana rasawath geethayak..
habai aluthen kala recording eke ridmaya original ekata wadaa tikak wegawath bawai mage hangeema..kamathi aya aran ahala rasawindhinnako...

Etha Chandana Hime - G.S.B Rani Perera & W. Premarathna.mp3 (7.25MB)
http://www.sendspace.com/file/a89ljy
http://fs05n2.sendspace.com/dl/93bb... - G.S.B Rani Perera & W. Premarathna.mp3

Hama denaatama suwabara iridaawak!

May sinduwa hoyaa ganna puluwan weida kiyala , dingak ahanna mata hithuna.....

Etha Chandana Hime Sisila De...by W. Premarathna and G.S.B Rani

meka hareema lassanai kiyala mata hithenawa....
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Me geethaya mama hoya hoyaa unnu parana rasawath geethayak..
habai aluthen kala recording eke ridmaya original ekata wadaa tikak wegawath bawai mage hangeema..kamathi aya aran ahala rasawindhinnako...

Etha Chandana Hime - G.S.B Rani Perera & W. Premarathna.mp3 (7.25MB)
http://www.sendspace.com/file/a89ljy

Hama denaatama suwabara iridaawak!

මේ පැත්තේ දැන් වැඩිය එන්නේ නෑ වගේ...
ඇයි... මොනවාහරි ප්‍රශ්නයක්ද?
පුළුවන් වෙලවට ඇවිත් අපිව බලලා යන්ඩ..... අපි නම් බරටම වැඩ
අළුතින් කට්ටියකුත් එකතු වෙලා ඉන්නවා....

බුදු සරණයි!
 
Status
Not open for further replies.