ane kawuruhari mata h.r jothipalage diyakinduriya se sagare dothin gena aa aadare sinduwa dennako plzzzzzzzzzzz,rs link hari hot file hari nam wada hondai.
thanx
thanx
Hi All,
Ane, Mata Nirosha Virajini ge "Sanda Rajini Ai Da Hange" song ekata link ekak dennako...
Thanks in advance...
Hi All,
Ane, Mata Nirosha Virajini ge "Sanda Rajini Ai Da Hange" song ekata link ekak dennako...
Thanks in advance...

මේ සිංදුව මම සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
ලොකු උදව්වක්
දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
රුහුණු රටේ රාජින්දේ නිබදේ සදා දේ
පූජා තබා නගා දීපාවලී .....
- සුජාතා අත්තනායක
SORRY MACHO MAGE LANGANAM NEHE

බොහෝම ස්තුතියි සහෝදරයා... මමත් මේ ඔරිපිනල් සිංදුටික ගත්තා

ela eluwo (samawenna nama dan na) obata pin.. puluwannam mediafire up karanna.. mey site eka block ganna ba..![]()

ela...puluwan nan mediafire up karanna...![]()
අදහස කොහොමද?මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක(ඔබටත් සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
3........