eye rupawahini & ITN un kapu kama gana mokada hithanne ?

kapu kama gana mokada hitahnne

  • mattuwennath ekka kapu eka loku deyak

    Votes: 37 56.9%
  • pau wade

    Votes: 11 16.9%
  • ane manda

    Votes: 5 7.7%
  • oya okunge boru

    Votes: 12 18.5%

  • Total voters
    65
  • Poll closed .

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
ඔයාට සෑහෙන වෙලාවක් ගිහින් තියෙනව ඕක තේරුම් ගන්න, මට ඕක තේරුනේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් :lol:

එක දැන ගෙන උබ කඩෙ යනවා මැරයෙක්ට:lol:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මෙවත් ගැහිලිද බ්න් මර්වින් ලොක්කා ගහපුවට... අනික මෙතන ගහල තියෙන්නෙ මිනිස්සුනෙ.. කොහොම උනත් දඩාවතෙ යන බල්ලෙක් ගෙදරට අව පලියට ගහල පන්නන එක කැත් වැඩ්ක්!! හෙලා දකිනව :yes:
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
උබලා ඔය කතා කිවෙ නැනෙ ලසන්තා මරනකොට...ද
මචන් දන්නැති නිසා දැනගන්න අහන්නෙ
රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්ති ද අල්විස් අමු අමුවෙ මරා දානකොට කට්ටිය කට වහන් හිටියෙ ඒ අය සුද්දොන්ට ශොපින් ගියේ නැති හින්දද ??
 
Oct 26, 2006
38
1
0
These people use government properties to spread lies over National heroes. This ITN, Rupavahini People are very uneducated buggers who act vexatiously upon more clever guys. can't you remember they wanted to market "Wanni Meheyuma" from casting in a later time inside news telecast. and the other bugger who conduct "Mulawa", wanted to contest in the next parliamentary elections and used Three commanders to achieve his goal by acting he has done a vital part in wiping out terrorism as a media person. These people are misusers of our public properties. They are usurpers. They can change a hero to a traitor as to their wish. only to achieve their goals. This the pathetic situation which the workers of the government has to face in their final days. IN SRI LANKA A MAN BECOMES A HERO AFTER THE DEATH. BUT SF CHANGED THAT.
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
මචන් දන්නැති නිසා දැනගන්න අහන්නෙ
රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්ති ද අල්විස් අමු අමුවෙ මරා දානකොට කට්ටිය කට වහන් හිටියෙ ඒ අය සුද්දොන්ට ශොපින් ගියේ නැති හින්දද ??

මම ඉපදිලා නැ බන් උන් මරනකොට...එ කට්ටිය මැරුවා කියලා උබ ලසන්තා ගෙ මරනය සදරනිය කරන්න හදන්න එපා....රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්ති ද අල්විස් කියන 2නම මැරුවෙ කොව්ද කියලා අපි දන්නැ...මොකද J.V.P කලබල දවස් වල වෙච්ච දෙවල් නිසා
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොක්කෝ කරන වැඩවලට මේ වගේ අහින්සකයන්ට ගහල මොනව කරන්නද ? මොනව වුනත් සමහරු බලයට එන්න කලින් මෙහෙම හැසිරෙනවනම බලයට ආවට පස්සේ කොහොම හැසිරෙයිද ?

    :lol: :lol: ඒ කතාවත් හරි බලන් ගියාම ....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මම ඉපදිලා නැ බන් උන් මරනකොට...එ කට්ටිය මැරුවා කියලා උබ ලසන්තා ගෙ මරනය සදරනිය කරන්න හදන්න එපා....රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්ති ද අල්විස් කියන 2නම මැරුවෙ කොව්ද කියලා අපි දන්නැ...මොකද J.V.P කලබල දවස් වල වෙච්ච දෙවල් නිසා
    ඔයා සිංහලට බැහැලා ... හරි ශෝක් :)
    ඔඔඔඔ මචන් ඒ දෙන්නව මරන්න ඕනිකම තිබ්බෙ කාටද කියලා දන්නෝ දනිත් :rofl: ..... මිනීමැරුම් ඉතින් කවුරු කරත් වැරදී .... ඒ වගේම අමතක කරන්න එපා ලසන්ත ව මැරෙව්වෙ කවුද කියන එකත් තාම ඔප්පු වෙලා නැති බව

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    ඔයා සිංහලට බැහැලා ... හරි ශෝක් :)
    ඔඔඔඔ මචන් ඒ දෙන්නව මරන්න ඕනිකම තිබ්බෙ කාටද කියලා දන්නෝ දනිත් :rofl: ..... මිනීමැරුම් ඉතින් කවුරු කරත් වැරදී .... ඒ වගේම අමතක කරන්න එපා ලසන්ත ව මැරෙව්වෙ කවුද කියන එකත් තාම ඔප්පු වෙලා නැති බව

    ඔව් අපි එ සියලු 2නා ගෙ මරන ගැන දුක් වෙමු
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් ඒගොල්ලො තව චන්ද ටිකක් අඩු කරගත්ත එක විතරයි කරගත්තේ, දැන් ඉතින් පේනවනේ එජාප සන්දානයේ මාධ්‍යය නිදහස

    අයි ටී එන් එකට ගහලා චන්දේ අඩුවුනාද වැඩි වුනාද කියන එක දැනගන්න මේකෙ වෝට් කරලා තියෙන විදිය බලන්න.:lol:

    2qscgt1.jpg
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අයි ටී එන් එකට ගහලා චන්දේ අඩුවුනාද වැඩි වුනාද කියන එක දැනගන්න මේකෙ වෝට් කරලා තියෙන විදිය බලන්න.:lol:

    2qscgt1.jpg

    %14 හරි අඩු වෙලානේ :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඒ වගේම අමතක කරන්න එපා ලසන්ත ව මැරෙව්වෙ කවුද කියන එකත් තාම ඔප්පු වෙලා නැති බව

    නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ, පොලීසියත් ඒ පැත්තේ.

    ඔබතුමා හිතනවද ශ්‍රි ලංකා පොලීසිය මේ ආණ්ඩුව තියෙනකන් කිසිම දාක ඔය මිනීමැරුම හොයයි කියලා.

    බැරිවෙලාවත් ආංඩුවෙන් කියලා ඔප්පු වුනොත්? පොලීසිය ඒවගේ රිස්ක් එකක් ගනියිද?
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ, පොලීසියත් ඒ පැත්තේ.

    ඔබතුමා හිතනවද ශ්‍රි ලංකා පොලීසිය මේ ආණ්ඩුව තියෙනකන් කිසිම දාක ඔය මිනීමැරුම හොයයි කියලා.

    බැරිවෙලාවත් ආංඩුවෙන් කියලා ඔප්පු වුනොත්? පොලීසිය ඒවගේ රිස්ක් එකක් ගනියිද?
    ලොල්ස් එතකොට ඔබතුමා මොකද හිතන්නෙ අර කලින් මන් කිව්ව දෙන්න මරද්දි තිබ්බ තත්ව ගැන ?? නඩු බඩු ඔක්කොම කැලේ නෙ ඒ කාලෙ
    පරීක්ශණ පවත්තන්න තියා ඕවට එරෙහිව කටක් හොල්ලන්න තරම්වත් තත්වයක් එතකොට තිබ්බද ???
    කාගෙ කාගෙත් බොක්කෙ දඩමස් අන්තිමට බලං ගියාම :rofl: