megana thamath therenathi aya pata, paksha walata randuwenawamaru
kawuru dinuwath awasanayedi awurudu hetakma api paradai

Kata karanna Aaaaaaaaasama nati topic ekak nisha akkiyo
eth kata wahagena enna ekath moda kamak neda?
Aththak athi satiyen![]()

niyamai akke... wunderful... truth eka niyameta kiyala thiyenawa...![]()
Sahthika Aththa.....!!!
Ala 50i Saman 88i Palla . . . . . !![]()



උබේ කතාව හරියටම හරි මචී.. කවුරු ආවත් අන්තිමෙ සාමන්ය මිනිහා තමයි පරදින්නෙ....
hmmmඒක ඇත්ත... කවුරු දිනුවත් රටක් හැටියට අපි දිනන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ... හැමෝම බලය පස්සෙ දුවනව. ඒත් ඒ අයත් පැරදියි... අපිත් පැරදියි අන්තිමට...
