~ Kaviyen Kaviya ~.........Kamathida???

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආලය බෙදනු නොහැකිය දෙදෙනෙකු අතරේ
    ඒ බව දැනගනුව අද සිට ඔබ මිතුරේ
    ජීවිත නදිය වියැලෙන්නට පෙර ම දරේ
    ආලය හමු වුනේ නම් සතුටින් ඉතිරේ


    :)

    ගොඩක් ස්තූතියි කවියක් ලියන්න දිරි ගැන්නුවට .... ජය වේවා :cool:
     

    dickys

    Member
    May 6, 2007
    127
    1
    0
    40
    south korea
    first time මමත් කවි ලියනට try කළෙමි
    හිතුවත් ලියනට බැරි බව දැන ගතිමි
    මෙලෝ රහක් නැති මගේ පද පේළි බලා
    දෙනවද sup එකක් මගෙ මතු දියුණ පතා

    first time ලිව්වත් කවි පද ගල පලා
    හිතුවත් කරන්න බෑරි දේයක් නෑ පුතා
    මෙලෝ රහක් නති උබේ කවි පදේ බලා
    හිතුනා sup දෙන්නට උබෙ මතු දියුන පතා



    සුබ ගමන් ලොක්කා ඔහොම යමන්...............................
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දන්නා නිසයි දුන්නෙ ඔය උපදෙහ
    සිහියට අරන වැඩ කරන්න ඉදිරියට
    මුට්ටිය දමා බලන්න දන්නෙ නැතිද
    එහෙම කලා නං වෙන්නෙ නැ විපත :lol:

    :lol::lol::lol::lol: ela ela machan........i gt it
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බැඳපු කෙල්ලො ළඟට ගිහින් මොනවද මේ කථා
    ලැජ්ජා නැද්ද ගුටි කන්නට අහිමි පෙමක් පතා
    කෙල්ලො වසයි හිතට ගනිං අනේ මෝඩ පුතා
    මීට පස්සෙ දුර ඉඳගෙන ඉඟි කරපන් පුතා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    first time ලිව්වත් කවි පද ගල පලා
    හිතුවත් කරන්න බෑරි දේයක් නෑ පුතා
    මෙලෝ රහක් නති උබේ කවි පදේ බලා
    හිතුනා sup දෙන්නට උබෙ මතු දියුන පතා



    සුබ ගමන් ලොක්කා ඔහොම යමන්...............................

    blackhat.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඇලපාතලා ගජරාමෙට උන්නාට
    සමකල හැකිද ගජමන්ලගෙ කවිකමට
    දෙන්නද කවි පෙලක් මීපැණි බේරෙන්ට
    මුදලිතුමෝ බැහැ ඔහෙලට ළංවෙන්ට


    :):):):):):):):):):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිරු අවරට ගොසින් අඳුරුයි ගම්මානේ
    කොඳ මල් පිපී නැලවෙනවා මඳ පවනේ
    ඉන්නේ නැතිව බුම්මාගෙන සිරි යහනේ
    එනවද කවි කියන්නට මා හා හඳ පානේ​


    :cool::cool::cool:

    හිරු බැස ගියත් සද පායා එබෙන්නේ
    කොද මල් පිපී මා අවටම රගන්නේ
    මං ඇහැරිලා ඔබ ගැනමයි සිතන්නේ
    එන්න ඉතිං කවි කියන්න එන්න අනේ:rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇලපාතලා ගජරාමෙට උන්නාට
    සමකල හැකිද ගජමන්ලගෙ කවිකමට
    දෙන්නද කවි පෙලක් මීපැණි බේරෙන්ට
    මුදලිතුමෝ බැහැ ඔහෙලට ළංවෙන්ට


    :):):):):):):):):):)


    මොනවා කියනවද ඒ ගැන මේ අයට
    හැකිවෙද හැරෙන්නට මේ ගජමන් එක්ක
    රස වෑහෙන කවිපද ටික දැක ඔන්න
    ඒවිද දන්නේ නෑ මුදලිත් මෙහාටම
    :P
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මොනවා කියනවද ඒ ගැන මේ අයට
    හැකිවෙද හැරෙන්නට මේ ගජමන් එක්ක
    රස වෑහෙන කවිපද ටික දැක ඔන්න
    ඒවිද දන්නේ නෑ මුදලිත් මෙහාටම
    :P

    මුදලිතුමත් කවි ලියන්න තටමනවා
    බැරිවෙල වගෙයි, ලජ්ජාවෙන් ඇඹරෙනවා


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මුදලිතුමත් කවි ලියන්න තටමනවා
    බැරිවෙල වගෙයි, ලජ්ජාවෙන් ඇඹරෙනවා


    :lol::lol::lol::lol::lol::lol::lol:


    ඇඹරී ඇඹරී හිටියට කිසි පලක් නැතේ
    අමුනලා පද ටිකක් මෙහාට එවනු මැනේ
    :P