ආලය බෙදනු නොහැකිය දෙදෙනෙකු අතරේ
ඒ බව දැනගනුව අද සිට ඔබ මිතුරේ
ජීවිත නදිය වියැලෙන්නට පෙර ම දරේ
ආලය හමු වුනේ නම් සතුටින් ඉතිරේ
![]()
ගොඩක් ස්තූතියි කවියක් ලියන්න දිරි ගැන්නුවට .... ජය වේවා

ආලය බෙදනු නොහැකිය දෙදෙනෙකු අතරේ
ඒ බව දැනගනුව අද සිට ඔබ මිතුරේ
ජීවිත නදිය වියැලෙන්නට පෙර ම දරේ
ආලය හමු වුනේ නම් සතුටින් ඉතිරේ
![]()

first time මමත් කවි ලියනට try කළෙමි
හිතුවත් ලියනට බැරි බව දැන ගතිමි
මෙලෝ රහක් නැති මගේ පද පේළි බලා
දෙනවද sup එකක් මගෙ මතු දියුණ පතා
දන්නා නිසයි දුන්නෙ ඔය උපදෙහ
සිහියට අරන වැඩ කරන්න ඉදිරියට
මුට්ටිය දමා බලන්න දන්නෙ නැතිද
එහෙම කලා නං වෙන්නෙ නැ විපත![]()



ela ela machan........i gt itබැඳපු කෙල්ලො ළඟට ගිහින් මොනවද මේ කථා
ලැජ්ජා නැද්ද ගුටි කන්නට අහිමි පෙමක් පතා
කෙල්ලො වසයි හිතට ගනිං අනේ මෝඩ පුතා
මීට පස්සෙ දුර ඉඳගෙන ඉඟි කරපන් පුතා
![]()













first time ලිව්වත් කවි පද ගල පලා
හිතුවත් කරන්න බෑරි දේයක් නෑ පුතා
මෙලෝ රහක් නති උබේ කවි පදේ බලා
හිතුනා sup දෙන්නට උබෙ මතු දියුන පතා
සුබ ගමන් ලොක්කා ඔහොම යමන්...............................
nopene kisith obe pada wal kotu athare
soyanemi akuru mama thawamath web athare
haki nam udauwak lesa ma hata mithure
soya denna akurak boho pin athwe
![]()




















හිරු අවරට ගොසින් අඳුරුයි ගම්මානේ
කොඳ මල් පිපී නැලවෙනවා මඳ පවනේ
ඉන්නේ නැතිව බුම්මාගෙන සිරි යහනේ
එනවද කවි කියන්නට මා හා හඳ පානේ

බොරු කීමම
විනෝදාංශය කරගත්
ඔබ වැනි ළඳකගෙන්
මිදීමම ලද ජයක් නොවෙදෝ
![]()
![]()

ඇලපාතලා ගජරාමෙට උන්නාට
සමකල හැකිද ගජමන්ලගෙ කවිකමට
දෙන්නද කවි පෙලක් මීපැණි බේරෙන්ට
මුදලිතුමෝ බැහැ ඔහෙලට ළංවෙන්ට
![]()

wonder if she feels the same![]()
තිලාන් දැන් English වලින්ද කවි කියන්නෙ...තිලන් දැන් English වලින්ද කවි කියන්නෙ...


machan meke ot giyoth dolly elawnawa lets go out![]()

ඔව් ඔව්... dolly අපිව එලවයි OT ගියොත්....




ඔව් ඔව්... dolly අපිව එලවයි OT ගියොත්....
ඔන්න එහෙනම් මාත් ගියා....![]()

මොනවා කියනවද ඒ ගැන මේ අයට
හැකිවෙද හැරෙන්නට මේ ගජමන් එක්ක
රස වෑහෙන කවිපද ටික දැක ඔන්න
ඒවිද දන්නේ නෑ මුදලිත් මෙහාටම![]()







මුදලිතුමත් කවි ලියන්න තටමනවා
බැරිවෙල වගෙයි, ලජ්ජාවෙන් ඇඹරෙනවා
![]()
