Thnakz machan. Sasare pipase nadda?
ඒක හොදයි සීතලෙ ඉන්න හොද නෑ කියල ඩොක්ටර්ල කියනව.....Deelaka malli me sinduwath mama gannawa
(mehe mara seethalai ban aga rath wenna deyak thiyanawa kiyala aranchchiyak awa mama yanawa eka balanna )
oyala okkotama suba rathriyak


එකම හදක්(වත්)ඔබ සතුටු කළෙහි නම්... ඉන් ඇත හිතට සුවේ...
එහෙම දෙයක්(වත්)නැත(නම්)ඔබ මැරෙන්නත් නිදහස නොමැත ලොවේ...
(මුල් සංගීතය එළෙසින්ම)
තනිවම එන-මොහිදීන් බෙග්
thaniwama ena-mohideen beg
(මුල් ගීතයම හෝ ආසන්න පිටපතක්)
පෙම් හදවත පාරවා මෝරන පෙම-පුෂ්පරානී ආරියරත්න
pem hadawatha-pushparani ariyarathna