SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ


(ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)

සරසවියේ රෑ -අමරණීය ජෝති
sarasaviye rea-jothi


(මුල් ගීතයම හෝ ආසන්න පිටපතක්)


පෙම් හදවත පාරවා මෝරන පෙම-පුෂ්පරානී ආරියරත්න
pem hadawatha-pushparani ariyarathna


ME ITHAAMATH LASSANA PERANI GEETHA DEKA MAMA GATHTHA . ETHTHATAMA OYAATA GODAK PIN , ME GEETHA APA ATHARE BEDALA DENAWATA . THANKSSSSSSSSS
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
එකම හදක්(වත්)ඔබ සතුටු කළෙහි නම්... ඉන් ඇත හිතට සුවේ...
එහෙම දෙයක්(වත්)නැත(නම්)ඔබ මැරෙන්නත් නිදහස නොමැත ලොවේ...
(මුල් සංගීතය එළෙසින්ම)

තනිවම එන-මොහිදීන් බෙග්
thaniwama ena-mohideen beg

සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ


(ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)

සරසවියේ රෑ -අමරණීය ජෝති
sarasaviye rea-jothi




මෙ ගිත මමත් ගන්නවා ශාමී
මුරපද ලබා දුන්නාට බොහොම ස්තුතියි
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ

    මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ

    (ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)




    Mata Me song eke PW eka denawada Please? Oyage mail box eka pirila.
    Have a nice day!!!!!!!!!!!!!!
     
    mamath ada githa godak dl karagaththa, ul karpu okkoma sahodaryanta godak sthuthi!!!!!!!





    Mata Me song eke PW eka denawada Please? Oyage mail box eka pirila.
    Have a nice day!!!!!!!!!!!!!!
    සතුටු වෙනවා අපි හැමෝම.
    නොකියම ගීත සිය ගනනින් අරන් යන අය අතරේ එක වරක් හෝ දිරිගැන්වූවාට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අය්යා තාම නිදි නෑ වගේ.
    සුබ උදෑසනක් හැමදෙනාටම !

    දැන් තව ටිකකින් නිදි යන්න කියල තමයි හිතාගෙන මෙතැනට ආවේ...... නංගිටත් සුබ උදෑසනක්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මහගෙදරට ගොඩ වෙන්නේ
    සුබ උදෑසනක් පතමින්නේ


    සුපුරුදු පරිදි mdee සහෝදරයත් උදෙන්ම මහ ගෙදරට් ගොඩ වෙලා තියෙන්නේ..ඉතින් ඉතින් වාස දේස කොහොමද?? හොඳින් නේද.....
     
    Status
    Not open for further replies.